ඔ්නෑම අයෙකුගේ දුරකතනයක කැමරාව ක්රියාත්මක කරවිය හැකි මෘදුකාංගයක් ආණ්ඩුව ගෙනැත්..
March 26, 2021 at 10:26 pm | lanka C news
පුද්ගලයන්ගේ ජංගම දුරකතන ඔවුනට හොරෙන් ක්රියාත්මක කල හැකි මෘදුකාංගයක් ආණ්ඩුව විසින් ගෙන්වා ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතා පවසයි.
මෙම මෘදුකාංගහ හරහා ජංගම දුරකතනවල කැමරා ක්රියාත්මක කර ඔවුන් ඉන්නා තැන තොරතුරු ලබා ගත හැකි බවත් මන්ත්රීවරයා කීය.
ඔහු මේ බව සදහන් කලේ පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමිනි.
It must be GPS, not camera, form camera finding location is difficult.
ඔය කියන මෘදුකාංගය අපේ පෝන් වලට දාන්නේ ආංඩුවෙන් ද???????