ඔ්නෑම දිනයක මැතිවණය පවත්වන්න නිර්දේශ දීමට අපට හැකියි..- මැකො තවත් හිර කරමින් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් දන්වයි..

May 21, 2020 at 10:00 am | lanka C news
ඔ්නෑම දිනයක මැතිවණය පවත්වන්න නිර්දේශ දීමට අපට හැකියි..- මැකො තවත් හිර කරමින් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් දන්වයි..

මැතිවරණ කොමිසම විසින් නියම කරන ඔ්නෑම දිනයක මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කරන නිර්දේශ ලබා දීමට හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

මේ වන විට රට ක්‍රම ක්‍රමයෙන් සාමාන්‍යකරණයට පත්වෙමින් තිබෙන බවත් පවසන ඔහු මැතිවරණ කොමිසමට මැතිවරණ පැවැත්වීම සඳහා සහාය වීමට තමනට හැකියාවක් ඇති බවද පවසයි.

නමුත් මැතිවරණය පැවැත්වීම හෝ ඊට දින නියම කිරීම තම කාර්යයක් නොව එය මැතිවරණ කොමිසමේ කාර්යයක් බව ද ඔහු පැවසීය.

මැතිවරණ කොමිසම ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක ඊට අවශ්‍ය නිර්දේශ ලබා දීමට හැකියාවක් ඇති බවද ඔහු තව දුරටත් සඳහන් කළේය.

82,715 Viewers

86 Comments to “ඔ්නෑම දිනයක මැතිවණය පවත්වන්න නිර්දේශ දීමට අපට හැකියි..- මැකො තවත් හිර කරමින් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් දන්වයි..”

  1. Critic says:

    Whatever decision you take, We salute you, Dr Jayasinhe, for the excellent service render for the sake of the entire country. What a dedication!!

  2. Nishantha says:

    Dr Anil Jasinge is correct. General public behaved well without getting corona infected, with big thanks to Defence Chief Gen Shawendra Silva, and his Trifiorces team with health sector. However, Welisara Navy did not support at all.

    • Jude says:

      Welisara navy did too much, and they caught the virus serving us. They are recovering and soon will be in full health.

  3. Jude says:

    Electons commission is incompetent to hold polls. They are trying to cover their incompetency with corona.

    • war hero says:

      Exactly, the attorney general Dappula de livera very clearly ask him to go ahead and conduct the elections according the elections law.

  4. senanayake says:

    this is clearly passing the ball back to macos courts. this is not a question of health guidelines during election but a question of whether it will be safe for the public to come and vote. so he must be straight forward and tell theres no risk of spreading corona due to the election and follow it with the guidelines. if he can tell that maco can start the process.

  5. senanayake says:

    I dont see a reason for risking my family to the polling stations to choose 225 idiots

    • Jude says:

      Remember you are the moron who chose those 225 idiots. Its time to study the candidates, check their past achievements and select the best for the job.

Main News