ඔ්නෑම දිනයක මැතිවණය පවත්වන්න නිර්දේශ දීමට අපට හැකියි..- මැකො තවත් හිර කරමින් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් දන්වයි..

May 21, 2020 at 10:00 am | lanka C news
ඔ්නෑම දිනයක මැතිවණය පවත්වන්න නිර්දේශ දීමට අපට හැකියි..- මැකො තවත් හිර කරමින් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් දන්වයි..

මැතිවරණ කොමිසම විසින් නියම කරන ඔ්නෑම දිනයක මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කරන නිර්දේශ ලබා දීමට හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

මේ වන විට රට ක්‍රම ක්‍රමයෙන් සාමාන්‍යකරණයට පත්වෙමින් තිබෙන බවත් පවසන ඔහු මැතිවරණ කොමිසමට මැතිවරණ පැවැත්වීම සඳහා සහාය වීමට තමනට හැකියාවක් ඇති බවද පවසයි.

නමුත් මැතිවරණය පැවැත්වීම හෝ ඊට දින නියම කිරීම තම කාර්යයක් නොව එය මැතිවරණ කොමිසමේ කාර්යයක් බව ද ඔහු පැවසීය.

මැතිවරණ කොමිසම ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක ඊට අවශ්‍ය නිර්දේශ ලබා දීමට හැකියාවක් ඇති බවද ඔහු තව දුරටත් සඳහන් කළේය.

405 views

86 Comments to “ඔ්නෑම දිනයක මැතිවණය පවත්වන්න නිර්දේශ දීමට අපට හැකියි..- මැකො තවත් හිර කරමින් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් දන්වයි..”

  1. Chath says:

    ඇයි අනේ මේ විපක්ෂය මේ තරම් ජන්ද වලට බය. ඕනැම ගොනෙකුට තේරෙනවා මුන් මේ ද්ගලන්නෙ කොරොනා බෝවෙන බයයට නෙවෙයි කියලා . මුන්ට කිසිම ලැජ්ජාවක් නැති හැටි මුන් අන්තවාදීන් සමග එකතුවෙලා රටට කෙලවන්න හදන්නෙ

    • අරුණ කුමාර දසානායක. says:

      ජනප්‍රිය උදෘත.
      1).ඕනැ ගොනෙකුට පුළුවන් චංද කරන්න.
      පරදින්නයි ඔක්කොටම බැරි.
      2).මේ වෙලාවෙ චන්දෙ තියන්නෙ ජනතාවගෙ මළමිනී උඩින් තමයි.
      මදි පාඩුව හොයල දෙන්නම්.
      3).අපට ඕනේ බලවත් විපක්ෂයක්.
      වැඩිම වාරයක් විපක්ෂයේ හිටිය පාටියෙන් තමා නායකයා.

  2. Aru says:

    Maco,Api hithuwe umba porak thamai kiyala,Den thamai therenne ubma wirudda pakseta gethikam karana,Ratata wirudda balawega samaga rata vinasa karanna hadana kalakanniyek kiyala.Awajathakeyek novi ape chande denna General Election eka thiyapan.

  3. Mr. Indika Bopearachchi says:

    This time Sri Lanka Leader is DG Health. Every body respect this appointment. Leadership & Team work very important.

  4. T says:

    NGO Doller Wala Ta Kahina Desh Dorohi, Bauda Viruda Nattal Siya America Wata Naytnam Europe Rata Kata Maka Bavilaa Yana Dawasa Laga Mama Ennawa.

  5. කෝ-Weed says:

    Covid-19 ශරීරයේ සියළුම පද්ධති වලට හානි පැමිණවිය හැකි Full Option ලෙඩකි .කොවිඩ්19 අසාදිත වූවන්ගේ පශ්චාත් කොවිඩ් සමයේ පවා විවිධ ආබාධ ඇති වන බව පෙනේ.සුව වී ගෙදර ගියාට සමහරැන් මිනිස් කාල බෝම්බ බවට පත් විය හැක.පශ්චාත් කොවිඩ් සංකූලතා සමහරක් නම්..
    1.නැවතත් PCR පොසිටිව් වීම 2. රුධිර කැටි ඇතිවීම නිසා ඇතිවන සංකූලතා වලින් හිටි හැටියේ Stroke, Pulmonary Embolism වලින් මිය යාම 3.ස්නායු ආබාධ 4.පිරිමින්ගේ වෘෂණ වල ACE2 receptors බහුල වීම නිසා වෘෂණ දෙකට හානිවී වඳභාවයට පත් වීම.
    කොවිඩ්-19 ආසාදනය වූ අයෙක් සුවවීමෙන් පසුවද යම් තරමකට අබාධිත පුද්ගලයෙකුගේ තත්වයට වැටෙන බව විශේෂඥයන්ගේ මතයයි.

    • දැනටමත් විපක්ෂය ට සහ උන්ට සහය දක්වන බත්කන හරක් එම ආබාදිත තත්වයට පත්වී ඇත…එය නිදන්ගත රෝගයකි….

    • Weeds says:

      මොකද්ද කරන්න කියන්නේ? ලෝකෙ ඔක්කොම ලෙඩ නැති වෙනකල් චන්දෙ කල්දාන්නද

  6. Sunil Dahanayake says:

    The Commission of Election is trying always to find some excuses to postpone election. They do not have a positive mentality or can do mentality to hold elections. It can be done . We do not want useless meetings or public speeches. Just elections under the controlled environment and distancing. The voter knows the policies and report card of all these useless politicians

  7. නමනවතී says:

    එතකොට GR කතාකරන්න ඕන එයාට 800000 ක් ඡන්දය දීපු එවුන් වෙනුවෙන් නොව එයාට *ක ඇදපු තොපි වගේ කැරි බල්ලො වෙනු⁣වෙන්ද බොල, ? කාලකන්නියො?

    • JANATHAAWA says:

      It is a very very concilatory to observe that the most vital and emotional factor,the number of corona deaths which is 9 remains constant for a sufficient long period of time ,with 584 recovered cases.

  8. catseye says:

    මේකයි නමනවතියෝ වැඩේ …….චන්දෙ දීපු උඹලා පට්ට ගොන් බව GR හොඳින්ම දන්නවා ………ඒ නිසා උඹල කියන දේවල් කරන්න කලින් එතුමා ටිකක් අනිත් ය කියන දේවල් ගැන කල්පනා කරනවා ……….තේරුනෙයි නමනවතියෝ

    • Amda says:

      සජියා වගේ 🐂 බානක් නායකයා කරගත්ත උඹලා ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනැ නෑ

      • catseye says:

        oyala kare thiyan inna badu tika nam istharam……..dolar kola puro gaththu nauka warayata gena,salli athi thatam achchu gahamu kiyana ,hadissiye crikat pittani hadana ,thel mila bahinakota mehe thel ganan arina………thopita lajja nathnam mokada ithin….

        • King Bull says:

          Ewunata ithin umanum Pedi sajiyawa kare thiyagana inne umbath uge wella haliye job eka korana hindha nedha?

          • catseye says:

            ithin ban wella haliye weda kalama mokada umbala karannema kunu hodana job ekane ara raja parapure……….kokada wadiya honda……..kuliyata wahal kamata pawle kunu hodana ekada ….. wella haliye redi hodana ekada kiyapanko

        • Amda says:

          කියපන් බලන්න උඹලගෙ නායකයො පහුගිය අවුරුදු 4.5 වලට රටට කරපු සෙතේ මොකද්ද? රට කාපු පල් හොරු සෙට් එක පස්සෙ තාමත් දීගෙන යන්නෙ උඹ උන්ගෙ පුක් කොල්ලෙක් නිසා

          • catseye says:

            mokada kale kiyala umbata penenne nathi pottayek nam nikam hitapan …….mama inne umbata wartha sapayanna neme…….me tike karapu dewal kiyapanko umba ……….dan horu alluwada……..thambinta paadama igannuwada…….balagena hitapan kata aragena ………..un degollama yatin ekata yaluyi umba boruwata mata uda biruwata……..den ala lunu laabada shapada ………ane karume

    • Weeds says:

      උබලා තාම ලොස් පුතාට හරි ආසාවෙන් දෙක පුනවා විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ පොන්ස්

      • catseye says:

        umbala mokakda denne …….umbala deshapalakayata issaraha hari passa hari gedara geniwa hari dena puruddak athi…….anith minissu ehema nehe ……umbe minumen wena aya maninna epa…..

        • King Bull says:

          umbala wage pedi sajiyage wella haliye weda korana ewunge issaraha ho passa ho ganda pediyekma misak wena ekekwath enne nathi nisa umbe issaraha, paththayi, passa paththayi, umbe geniwayi berila innabawa umba hondha karawama dhannawa nedha?

        • Weeds says:

          අපි චන්දෙ දනවා උඹලා පුක දෙනවා දෙකේ වෙනස උඹල දන්නේ නෑ catseye

          • catseye says:

            thopi chande denawa thama…..mokada wahallu kiyanne okata thama……..umbala wage moda mee harak hithan inne mulu ratema minissu pohottuwata chande denna ona kiyala ……meka prajathanthrawadi ratak bawa umbala danne ne……..e nisa thama wirudda pakshayak shakthimathwa rataka thiyenna ona kiyala danne neththe……..ekayi wena paksha wala ayata apahasa karamin mada gahanne ……wahal potta bayiyanta unge nayakayo kiwwoth reta payanne ira kiyala un eka aththa kiyala piligannawa…….e tharam andayi……..umbalagen rata beraganna thama wipakshayak ona wenne……….dolar kola warayata newakin enawa kiwwath aththa …salli achchu gahanna ona liwwath piligagannawa …….thel mila adu nokara saman parippu dunna neda …rasada shapada………ane harak………

  9. sinhaya says:

    Mako Thota Dan Moko, Thiyapan dan Chande. Mawbima Isthawara Karaganna One. Gu N.P, JVP,HAMBA,DEMALA KOTY Elawala Thowath Elawanawa.

  10. Sashika says:

    Ape rate unta mula amataka aye ..corona ape rate mulinma tiyenawa kiyala danagattu mohothe march 11idn ada me wenakl.anil jasinghe sir monatarm diwa ra nobala sewayak kalada…anika.mr minissu mihipita deviyo wage… godak.comments wala banala tiyenne ..karunakarala deshapalanayata dr anil wa gawaganna epa..e manusaaya kala sewaya agayanna puruduwenna..

    • මානි says:

      ටොයියන්ට ජෙබ්බන්ට කෙලෙහිගුණයක් නැහැ ජාතියක් ජන්මයක් සදාචාරයක් නැහැ

Main News