ඔ්ෂධීට නාම යෝජනා දී ඇත්තේ නාම යෝජනා මණ්ඩලයේ බූරුවෙක්..- බැසිල් කියයි..

July 23, 2020 at 10:32 pm | lanka C news
ඔ්ෂධීට නාම යෝජනා දී ඇත්තේ නාම යෝජනා මණ්ඩලයේ බූරුවෙක්..- බැසිල් කියයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවේ සිටින සියලු දෙනා බූරුවන් හා අශ්වයන් යයි සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපේක්ෂිකාවක් තමන්ගේ අදහස විමසා එවා තිබූ බව හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එම ප්‍රකාශය හොඳදැයි තමන්ගෙන් ඇය විමසා තිබූ බවත් සඳහන් ඔහු පැවසූ ඔහු අපේක්ෂකයන් අතර අශ්වයන් සහ බූරුවක් නැති වුණද නාමයෝජනා මන්ඩලයේ බූරුවෙක් සිටීම නිසා ඔබට නාමයෝජනා දෙන්න ඇතැයි තමන් ඇයට සඳහන් කළ බව ඔහු කියා සිටියේය.

බැසිල් රාජපක්ෂ මහතා මේ බව කියා සිටී ගාල්ලේ දී පැවති ජනහමුවක් අමතමිනි.

මෙම ප්‍රකාශය ප්‍රසිද්ධ වේදිකාවේ සිදුකරන ලද්දේ බදුල්ල දිස්ත්‍රික් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂිකා ඕෂධී හේවාමද්දුම විසිනි.

4,074 views

62 Comments to “ඔ්ෂධීට නාම යෝජනා දී ඇත්තේ නාම යෝජනා මණ්ඩලයේ බූරුවෙක්..- බැසිල් කියයි..”

  1. සිරා says:

    පරචුට් සුද්දි

  2. Scooby says:

    Aththa kiyanakota loku eunta ridenawa.aththa kiyana ekawa kapala danna balanawa e Nisa

  3. MD says:

    මොනවාද මන්ත්‍රී තුමනි මේ කථා.බලද්දී ඔෂදී කියපු බුරුවෝ ඇත්තටම ඉන්නවානේ කියලා ඔයාගේ ඔය කථාවෙන් මනාව පැහැදිලි වෙනවා නේද.අත්පුඩි දෙකත් තුනක් වදිනකොට මිනිස්සු ෆෝම් කරන්න හදන්න යන්න ඵපා තමන්ගේම අය හැල්ලු කරලා.ඇත්තටම ඕකනම් බූරුම බූරු කථාවක්.අමනාප වෙන්න එපා

    • ටොයිබයියා says:

      මන්ත්‍රීතුමියනි? නො. 1 කේ වහලෙක්!

  4. INDRAJITH APONSU says:

    The best I heard in recent times. Hats off, calling a spade a spade. You need people at the top to tell the party fellows what is expected from their nomination and election, and what is right and what is not right. Its is true LEADERSHIP with no scred cows . SUPER Mr. BR

  5. Ronnie says:

    Thopi okkoma buruwo!!!!! Gon badu walata …….

  6. ajith prasanna says:

    මේ ගොන්නුන්ට චන්දෙ නොදුන්නත් පක්ෂෙට දුන්නම ඉබේම ආසන ගැන වැඩිවෙලා මේ අයට පාර්ලිමේන්තු යන්න ලැබෙනවා

  7. MD says:

    ගොන්ජලා,පාලිතලා,රංගෙලා පාර්ලිමේන්තු අරින මේ රටේ අගමැතිගේ
    දුකේදී සැපතදී ලගින්ම හිටිය මෙවැනි සුන්දර කාන්තාවක් පාර්ලිමේන්තු යැවීමෙන් රටට අගතියක් වෙයිද?

  8. ක්‍රිමිනල් says:

    ඇත්තටම කතාව මෙකයි ! බුරුවෝ පත් කරගන්නේ ඊටත් එහා පොල් බුරූවෝ ! ඉතින් රාජපක්ශලා දන්නවා තමන්ගේ තැරිදාර පුන්නක්කු බෛයො , තමුන් ඉදිරිපත් කරන ඔනෙම බුරුවෙක්ට චන්දේ දෙනවා කියලා , වහල්ලු කොහොමත් අනට කිකරු නිවට නියාළු පුත්තලං බුරූවෝ තමයි . පව් නේද බන් බෛයො ?

    • යොවුන් රාණි says:

      පට්ට කොමෙන්ට් එක 👍

    • මේ ක්‍රිමිනල් කියන්නේ මංගල සමරවීර මුගේ අම්මට බැක්සයිඩ් කරනකොට වැරදීමකින් පිටවූ ශුක්‍රනුවකින් ඉපදුණු පාහරයෙක්. මු මුගේ අප්පා වගේම මහින්ද රාජපක්ෂ මහතා සමග ජාති වයිරයකින් පෙලේ. රටේ එකකුට පඩයක් ගියත් මුට මතක් වන්නේ මහින්ද රාජපක්ෂය.

    • AK47 says:

      සාපේක්ෂව ගත්තාම පොහොට්ටුවට ගහන්න පක්ෂයක් ලංකාවේ නෑ.

      එක පැත්තකින් සියල්ල විකුණන, බැංකු හොරු පිරිවරාගත් වික්කමසිංහ.
      අනික් පැත්තෙන් ඕලෙවල් නැති පිස්සු විකාර සජියා, පාස්කු බෝම්බකාරයෝ පිරිවරාගෙන.
      සීයට තුන ගැන කතා කරලා වැඩක් නෑ, 90,000ක් මිනි මරලා කර්මාන්තශාලා පුච්චපු සෙට් එක.

    • රතු-කොල බූරුවා 🦙🦙🦙 says:

      ඈ බොල…. එහෙම උනොත් උඹල අපි වගේ තැරිදාර පුන්නක්කු GUNP-JVP ගොන් වහලුන්ට මොකද වෙන්නෙ? උඹලගෙ අපේ දවස් පඩියටත් කෙලවෙයිද? .. වෙන ජොබ් එකක් හොයාගන්න වෙයිද?

  9. Kalana says:

    මෙයත් පට්ට බූරුවෙක්නෙ, රට විනාශ කලේ බදුර්දීන්ගේ පියා වෙලා. උඹල හිතනවද බදුර්දීන් හිරේ යයි කියල. තව බෝම්බ කන්න වෙයි දිගටම උන් රට අල්ලනකනුත් අල්ලුවයින් පස්සෙත්. ඒවාට බිරියානි අයිය නීති හදල දෙනවා. නාමල් බූරුවට හම්බවෙයි ලබ්බ.

    • ඉත්තෑවා says:

      බිරියානි අයිය කියල අනුර ස’ ට අපහාස කරන්න එපා බන්.
      ඊබ්‍රහිම් නාන හිරේ නිසා බිරියානි කන්නෙ නෑ මේ දවස් වල.
      හැම් බේකන් චිකන් කන්නේ අයර්ලන්තෙට ගැලපෙන විදිහට.

  10. Nimal says:

    Danda therenne Mekata kisima kenek kamathiune na janathawa hariyata wirudda una dan boruwata ohoma kiyanna epa

Main News