ඕකුන්ට හෙල ගහනව.. අපිට සල්ලි-බනිස් එපා..- අගමැති ඇවිත් ගිය පසු කුණු කන්දේ අවතැන්කරුවෝ දෙස්දෙවොල් තබති..

April 20, 2017 at 3:25 am | lanka C news
ඕකුන්ට හෙල ගහනව.. අපිට සල්ලි-බනිස් එපා..- අගමැති ඇවිත් ගිය පසු කුණු කන්දේ අවතැන්කරුවෝ දෙස්දෙවොල් තබති..

මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටුනු ප‍්‍රදේශය නිරීක්‍ෂණය කිරීම සදහා ඊයේ දිනයේ අගමැතිවරයා පැමිණි අවස්ථාවේ විපතට පත් තමනට ඔහු හමුවීමට අවස්ථාව ලබා නොදුන්නේ යයි පිරිසක් විරෝධතාවයේ නිරත විය.

29 views
Main News