ඕනෑම අවස්ථාවක සිරකරුවන් හමුවීමට ඇමතිට පුළුවන්.. ලොහාන් සාකච්චා කලේ සිරකරුවන්ගේ සමාව ගැනයි..- බන්ධනාගාර කොමසාරිස්

September 15, 2021 at 10:02 pm | lanka C news
ඕනෑම අවස්ථාවක සිරකරුවන් හමුවීමට ඇමතිට පුළුවන්.. ලොහාන් සාකච්චා කලේ සිරකරුවන්ගේ සමාව ගැනයි..- බන්ධනාගාර කොමසාරිස්

ඕනෑම අවස්ථාවක බන්ධනාගාරය තුළට පැමිණීමට සහ සිරකරුවන් සමඟ සාකච්ඡා කිරීමට විෂය භාර අමාත්‍යවරයා ට හැකියාව ඇතැයි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාරයට බීමතින් ඇතුළු වී ගිනි අවියක් සමග හැසුරුණේ යයි පළ වන වාර්තා ගැන විමසූ විට ඔහු කියා සිටියේ මාධ්‍ය වල වාර්තා වන ආකාරයේ සිදු වීමක් එදින සිදුව නැති බවයි.

අදාල දිනයේදී විෂය භාර රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා තම කාර්ය මණ්ඩලය පිරිසක් සමග වැලිකඩ බන්ධනාගාරයට පැමිණ සිර දීර්ඝ කාලීන සිරදඬුවම් විඳින සිරකරුවන් සමඟ ඔවුන්ගේ සමාවන් පිළිබඳ සාකච්ඡා කරන ලද ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් අදාල සිදුවීම්වල වගකීම බාරගෙන ලොහොන් රත්වත්තේ මහතා බන්ධනාගාර කලමණාකර හා සිරකරුවන් පුනරුත්තාපන රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය.

69,535 views

55 Comments to “ඕනෑම අවස්ථාවක සිරකරුවන් හමුවීමට ඇමතිට පුළුවන්.. ලොහාන් සාකච්චා කලේ සිරකරුවන්ගේ සමාව ගැනයි..- බන්ධනාගාර කොමසාරිස්”

  1. MD says:

    අනේ මේ පුත්තලම් පුට්ටු බූරුවන් ගෙවන බද්දකුත් නැ අපට සමකරන්නත් බැ.තිරිසනා තිරිසනාමයි.ඕක අපේ මිනිස්සු තේරුම් නොගෙන ඵලියට දාන්න ඕන කෙනා ඇතුලේ තියාගෙන හුරතල් කරනවා.ඕක තමයි වරද බුරු පැටියෝ අපේ රටට වෙලා තියෙන විනාශය.

  2. tdsolo says:

    අරූ අස්වෙන්නේ මොන මගුලටද එහෙනම්?මේ සිපයියා බොරු කියන්නේ පහුවෙලා නේ.බොරුවවත් මැනේජ් කර ගන්ඩ බෑනේ…………………යකෝ ඔයිට හොඳයි ඔය ඇඳුම ගෑනිට අන්දලා හිගාකාපන්.තොපි වගේ පොන්නයෝ හින්දා තමයි මේ රට විනාස උනේ……………

  3. Sam says:

    Shameless buggers ruin our country..shit..

  4. SL says:

    යකෝ පොඩි විජේව අල්ලපු තාත්තට නිග්‍රහ කරන්න එපා යකෝ. කොන්දක් කෙලින් තියාගෙන වැඩේ කරපන්.
    කොහේදෝ යන ප* ක් රට ලෝකෙම නින්දවකට පත්කරහම කටයි පුකයි වහගෙන ඉන්න කියලද බොලගේ පියතුමා ගෙන් ගත්ත අදර්ශේ.

    තාත්තගේ නම තියපන් …………….

  5. Sugath says:

    මරනවා මම තඩි බලලා, “වෙරි වූ මීයෙක් කියලා”
    කාපු බීපු වේලාවට පුංචි විහිළුවක් කෙරුවට
    රාලහාමිලා වගේ අය
    ගණන් ගන්නේ ඇයිද සුළු දෙය :))))))))))))))

  6. රෑ 10 හෝ 12 වෙලා කුනූවෙන්න බීලා වැටී වැටී යන්නෙ මොන සාකඡාවටද මී හරකො. තෝ වගෙ ලන්කාවෙ ඉන්න මිනිස්සුත් හරක් කියල හිතුවද

  7. අපි says:

    විලි ලැජ්ජයි කෝට් එක අදගෙන ගොට්ට අල්ලන හැටි දක්කම..මුගෙ Fb එක දක්කම පේනවා මුගේ ගෑනිත් දෙනවා ඇමතියා ඉල්ලුවනම්..මේ වගේ පිම්පියො හින්දා මුලු බන්ධනාගාර යම ලැජ්ජාවට පත් වෙනවා

  8. c badugama says:

    ඉල්ල අස්වුනේ කලායයි කියන ඒ නීත්‍ය‍ානුකූල සාකච්ඡාවේ වගකීම භාර ගන්නද​?

  9. සුමුදු says:

    හරි අපි පිලගත්තා. සාකච්ඡාව සාර්ථක කරගන්න වෙන්න ඇති ඔලුවලට තුවක්කු එල්ල කලේ.

  10. Dengu Nona says:

    Khaaki Uniform ekatath nindaawak yako, deshapaalu pakkalikam karana eka!!

Main News