ඕනෑම තැනක කොරෝනා ආසාදිතයෙක් සිටිය හැකියි.. රට පුරාම ආශ්‍රිතයන්..- සෞඛ්‍ය අංශ දැඩිව දැනුම් දේ..

January 7, 2021 at 1:20 pm | lanka C news
ඕනෑම තැනක කොරෝනා ආසාදිතයෙක් සිටිය හැකියි.. රට පුරාම ආශ්‍රිතයන්..- සෞඛ්‍ය අංශ දැඩිව දැනුම් දේ..

අද වන විට මෙරට ඕනෑම ස්ථානයක කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයන් සිටීමේ සම්භාවිතාවක් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

දැනට හමුවන රෝගීන්ගේ ආශ්‍රිතයන් සුළු වශයෙන් හෝ දිවයින පුරාම සිට ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේ තත්ත්වය මත උපරිම ලෙස සෞඛ්‍ය පුරුදු වලට අනුගත වී කටයුතු කරන්නේද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

22,293 views

8 Comments to “ඕනෑම තැනක කොරෝනා ආසාදිතයෙක් සිටිය හැකියි.. රට පුරාම ආශ්‍රිතයන්..- සෞඛ්‍ය අංශ දැඩිව දැනුම් දේ..”

  1. Jagath says:

    අදාළ කට්ටියගෙන් අහලා ද ඔහොම කියන්නේ. ජොබ් එක ගහල යයි.

  2. Alapaluwa says:

    මුන්ට පිස්සු. තාම සමාජ පැතිරීමක් නැහ. එහෙනම් දිගට හරහට මැරෙන්න එපායැ. සසේරටම ඕන රජයට මඩගහන්න.

  3. Pradeep says:

    බොරු කියන්නෙපා, සර්.

    තාම සමාජ ව්‍යාප්තියක් නැහැ.

    මෙයා ජෙප්පෙක්ද කොහෙද?

  4. ක්‍රිමිනල් says:

    හීනෙන් බයවෙලා නැගිටලා ! රතු නූලක් බැදගත්තනං ඔය ගතිය නැතිවෙලා යාවී..😜😜😜

  5. Kevin says:

    ඔව් ඔව් මෙයා ජේ.වී.පී. ද කොහෙද. සමාජ ව්‍යාප්තියකුත් නැති එකේ ලෙඩ්ඩු හම්බෙන්නෙ කොහොමද?

  6. රටවැසි says:

    මෙන්න මෙයා කෙප්ප කෙලිනෝ . පොකුරු මිසක් සමාජ ගත වීමක් කොහෙද අප්පා . පොඩ්ඩක් අයින් වෙලා බලන්න , වලිගෙ පෑගිලාද කියලා.

  7. Aurora says:

    ඔච්චර තත්ත්වය බරපතලයිනම් මිනිස්සු මැරෙන එක නතරකරන්න හෙලවෙදකමට දමල තියන සීමා අයින්කරලා රෝගින් සුවකරන්න ඉඩ දුන්නනම් ප්‍රශ්නෙ ඉවරයිනේ. ඇයි ප්‍රමද?

  8. sunimal says:

    සෞඛ්‍ය පුරුදු අතින් බස්නාහිර වැසියන් ඉතා පහත් තත්වයක ඉන්නේ කනගාටුයි. මේ ගැන රජය වහා ක්‍රියා කල යුතුය.

Main News