ඕනෑම පිරිමියෙකුට ගවුම් අඳින්න අයිතිය තිබිය යුතුයි..- මංගල

September 21, 2020 at 10:40 am | lanka C news
ඕනෑම පිරිමියෙකුට ගවුම් අඳින්න අයිතිය තිබිය යුතුයි..- මංගල

ඕනෑම පිරිමියෙකුට ගවුම් අඳින්න අයිතිය තිබිය යුතු බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පවසන්නේ තම ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් තම ට්විටර් ගිණුමේ තබන ලද සටහනට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව මෙසේ සඳහන් කර ඇත.

59,412 views

27 Comments to “ඕනෑම පිරිමියෙකුට ගවුම් අඳින්න අයිතිය තිබිය යුතුයි..- මංගල”

  1. kamal says:

    සිංහලෙන් මට බැරි නම් sls 573 සිංහලයට ගෙනියන්න මට මොකටද මගෙ ඔටුන්න.මම නැ මුහුණු පොතට එන්නෙ එය කරලා මිස. මසුරු කම තියා ගන්න එපා තොපිලා. තොපිලා කුහකයො හා නිවටයො හා පෙරෙතයෝ

  2. S.Vitharana says:

    පිං පමුනුවල මදි නම් සර්. යන්නකෝ හමු වෙන්නම. අහිංසක මිනිස්සු සිය ගනනක් මැරැව නේ ඔය හාදයා.

  3. siri says:

    Mongal kawadath gawun andenathata ponsiyek bawa ratama dannawane,

  4. Jeewanee Kariyawasam , chilaw says:

    Yes , its a LGBT rights , cross dress should legalized

  5. අල්ලා says:

    දෙවියන්ගෙ සාපයක්…

    • John the baptice says:

      අල්ලාහ් අහෝ ඇයි මෙවැනි මන්දබුද්ධික සමනලයෙක් ලෝකෙට මැව්වේ ? මවන විට මැටි මොලේට ගිහින්ද ? මොලයක් නැතුවද මැව්වේ ?හික් ..හික් …

  6. බෙරහඬ says:

    Now everyone can see his mentality.

  7. Janaka from Matara says:

    ..සරං ඇඳගෙන අත් දෙකෙං ඇවිදින්නත් මං හිතන්නේ නීතියෙං තහනමක් නෑ ලංකාවේ.
    ඒත් හිටපු ඇමති තුමා ඕවා ද මේ මොහොතේ දැවෙන මාතෘකා?

  8. Duminda says:

    හැම රටකම මංගල සමරවීරලා වගේ අපතයෝ ඉපදෙනවා ඒක ඒ ඒ රටවල්වල තියෙන අවාසනාව

  9. Sun says:

    Mr Man talk something useful to the human rather than talking rubbish. I am sure you lost your thinking ability . That is why talking nonsense.

  10. මංගලිකා says:

    ලංකට් නැතිව සරම් අඳින පාහරයෝ මුං, බස් එකක පොඩි කොල්ලෙකුට යන්න නැහැ

Main News