ඕන **තක් ලියා ගන්නවා.. පයිත්තියන් නැතිව ඉන්නවා ඕයි.. – සිපෙට්කෝ සභාපති මාධ්‍යවේදියාට අමු කුණුහරුපෙන් බැණ වදී..
December 10, 2016 at 10:00 am | lanka C news
ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ටී.ජී. ජයසිංහ මහතා විසින් දේශය පුවත්පතේ මාධ්යවේධී ප්‍රසද් අබේවික්‍රමට අසභ්‍ය වචනයෙන් බැණ වැදී තිබේ.
තෙල් සංස්ථාව සම්බන්ධයෙන් මේ ඉරිදා දිනයේ දේශය පුවත්පතේ පලවන ලිපියකට අදාල තොරතුරු සම්බන්ධයෙන් විමසීමේදී සභාපතිවරයා ඔහු ඉතා අසබ්ය ලෙස බැණ වැදී ඇත.
‘මගෙන් කුණුහබ්බ අහන්නේ නැතිව ඕක තියනවා. තමුසෙලාට හැදිච්ච රුදාව මොකද්ද ඕක දාන්න. නිකම් පයිත්තියන් නැතිව ඉන්නවා ඕයි. මට ඕවාට උත්තර දෙන්න අවශ්‍ය නෑ ඕයි. තමුසේ ඕන **තක් ලියා ගන්නවා’ යයි සභාපතිවරයා එක දිගටම ඔහුට බැන වැදී දුරකතනය විසන්ධි කර ඇත. වයස අවුරුදු 75ක් වන මෙම සභාපතිවරයා ධුරය දරන්නේ රාජ්‍ය සේවයේ උපරිම වයස් සීමාව පවා ඉක්වමා තිබියදීය.
මොලේ බාගෙට දිරපු නාකි හම්ප් අඩයො තමයි අද රට පාලනේ කරන්නෙ.
ප්‍රේමදාස් ගෙ කාලෙ ලොක්කො වෙලා අද මහලු නිවාසෙ ඉඳපු නාකි පාස්කි සීය , චරිතයක් නැති ලොම් හැලිච්ච රතුවත්තෙ සීය , වල පයයි ගොඩ පයයි ඉන්න වික්‍රමයක් බැරි වීරසූරිය ආත.
ලොන්ත පෝල් විහිලු සිංහ ටම ගැලපෙන නාකි හම් පඩ සෙට්ටෙක රට වලටම ඇදගෙන යනව.
niyama comment eka
@Disce aut descede,
Niyama comment eka …. menna comment….. danna danna thawa mey wage awa danna….!!!
මරු වසන සෙට් එක
මේ ආන්ඩුව හදාගත්තෙ කරන්න ඕන පාහර වැඩ ටික මැරෙන්න ඉස්සෙල්ල කර ගන්න, මීඩියා කාරයොන්ගෙන් නේ දැන් බේරෙන්න බැරි.. නැද්ද මුත්තේ….
Seeyata moolag ginna wage
liyaganna kivve sinnakkaramada seeye. ithin ganige ekada? nathnam doolage evada?