ඕමානයෙන් බිලියන 3.6ක ශ‍්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීමේ සාකච්චා බිද වැටේ..

January 26, 2022 at 2:10 pm | lanka C news
ඕමානයෙන් බිලියන 3.6ක ශ‍්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීමේ සාකච්චා බිද වැටේ..

ශ්‍රී ලංකාවට ඉන්ධන වෙනුවෙන් වූ ණය පහසුකමක් ලබා ගැනීමට ඕමානය සමග කල සාකච්ඡා අසාර්ථකවී තිබේ.

ඩොලර් බිලියන 3.6 ක ණය පහසුකමක් යටතේ ඉන්ධන ලබා ගැනීමට මෙම සාකච්ඡාව පැවැත්වුනේ කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවක් අනුවයි.

නමුත් එහිදී ඕමානය විසින් ඉදිරිපත් කර තිබූ කොන්දේසි වල දී යම් ගැටලුකාරී තත්ත්වයක් මතු වීම නිසා සාකච්ඡා අසාර්ථක වී තිබේ.

එනිසා එම ඉන්ධන ණය ලබා ගැනීම මේ මොහොතේ ක්‍රියාත්මක නොවන බව කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

40,038 views

11 Comments to “ඕමානයෙන් බිලියන 3.6ක ශ‍්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීමේ සාකච්චා බිද වැටේ..”

  1. කැපුවත් පොහොට්ටුවට says:

    ඕමානෙයෙන් නැති වුනාට චීනයෙන් අඩු මිලට ගන්න පුලුවන්.

  2. චන්ද දායක says:

    මුලු ලෝකෙම දන්නවා අපේ රටේ ජල්තර වැඩ. මේ සැරේ නෝ…….චාන්ස් .

  3. baමුනා says:

    හාලුත් නෑ.. තෙලුත් නෑ.. ස්වුබගෙත් නෑ.. නඩු ටික ඉවරයි… දුම්‍ යා ගොඩ. සැර්ල බිලියනයර්ල..

  4. dev says:

    dan ona naa neda.ekath tawa nayak ne. prasna godak hari yawi aperl walin passe

  5. Gamarala says:

    රටෙන් කැල්ලක් ඉල්ලන්න ඇති.

  6. Saleem says:

    දූෂණය නවත්තහල්ල හොරකම් නවත්තපල්ලා කොමිස් ගැහිල්ල නවත්තපල්ලා ජාතිවාදය අතහැරපල්ල කියල කොන්දේසි දාන්න ඇති. එහෙම විදේශ විජාතික පරදේශ බලපෑම්වලට යටත් වෙන්න පුලුවන්ද? නේද විමලො?

  7. Darshana abayakoon says:

    තනි සිංහල බෞද්ධ ආන්ඩුවක් කොහොමත් ඔමානයෙන් ඉන්ධන හිගා කන්න යන්නෙ නෑ. කලුවරේ හිටියත් අපිට ඔකුන්ගේ තෙල් එපා.

  8. 0.00069 BIYYO says:

    දූෂණය නවත්තහල්ල හොරකම් නවත්තපල්ලා කොමිස් ගැහිල්ල නවත්තපල්ලා ජාතිවාදය අතහැරපල්ල කියල කොන්දේසි දාන්න ඇති. එහෙම විදේශ විජාතික පරදේශ බලපෑම්වලට යටත් වෙන්න පුලුවන්ද?

    • ලපයා says:

      වැඩ වර්ජන උද්ඝෝෂනය කරපල්ලා .රටට හරියන්නේ එතකොට තමයි .මදිනම් පොදු දේපල ගිනිතියපල්ල මිනීමරපල්ල.

  9. 2/3 says:

    ඕමාන් ඇතුලු සෙසු අරාබි රටවලින් ණයට තෙල් ලබා ගන්න ඕනෙ නම් හිස්බුල්ලාහ් නිදහස් කරාම හරි 💁‍♂️

  10. 2/3 says:

    ඕමාන් ඇතුලු සෙසු අරාබි රටවලින් ණයට තෙල් ලබා ගන්න ඕනෙ නම් හිස්බුල්ලාහ් නිදහස් කරාම හරි 😌

Main News