ඕමානය ලංකාව බේරාගනී.. ඉන්ධන වෙනුවෙන් සුවිශාල සහනයක්…

October 2, 2021 at 10:02 pm | lanka C news
ඕමානය ලංකාව බේරාගනී.. ඉන්ධන වෙනුවෙන් සුවිශාල සහනයක්…

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලට ගැනීම සඳහා ඩොලර් බිලියන 3.6 ක ණය මුදලක් ලබාදීමට ඕමාන් රජය ප්‍රතිඥා දුන් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

මෙම ණය මුදල නැවත ඉතා සහනදායී කොන්දේසි අනුව ලැබෙන බවද ණය මුදල සඳහා වසර පහක් ගත වන තෙක් ණය හෝ පොලී මුදලක් අය නොකරන සහන කාලයක් ලැබෙන බව ද ඒ මහතා පැවැසීය.

ඉන් පසුව ණය සහ පොලී ගෙවීමට හැකිවන ලෙස කොන්දේසි සකසා ඇති අතර ඉන්ධන මිලට ගැනීම සඳහා මසකට ඩොලර් මිලියන තුන්සිය බැගින් ශ්‍රී ලංකාව වෙත නිදහස් කිරීමට එරට රජය දැනටමත් එකඟතාවය පළ කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

149,115 views

45 Comments to “ඕමානය ලංකාව බේරාගනී.. ඉන්ධන වෙනුවෙන් සුවිශාල සහනයක්…”

  1. අපේ රට says:

    තමන්ගෙ කන්නාඩියෙන් පෙනෙන විදියට හැම දෙයක් දෙසම නොබලන්න. එදා සිරිමා මැතිනිය අරාබි රටවල් සමග ගෙන ගිය සුහදත්වය නිසයි අපෙ අය මැදපෙරදිග යන්නෙ.. කලයුත්තෙ රටක් විදියට කටයුතු කිරිමයි.කාගෙවත් සාක්කුවකට නොයවා.

  2. පබිලිස් says:

    ඔන්න අපේ ක්‍රිකට් කන්ඩායම ඔක්කොම තරග පරදා වෙනවා ඕමාන් ගිහිල්ල

  3. firdouse says:

    lejjai ooi. thopila muslim unta gahala benala anthimata leva kanna yanneth muslim aya lagatamai . den wath therum ganilla . thopila jeewath wenne boruwen kiyala…… galabota ghanasarage labbe nedda salli uuge lewa kewama mokuth ennedda

  4. ජෙහාන් says:

    මේ වගේ වෙලාවට තමා බයියො සාහජීවනේ කතා කරන්නෙ.. අනිත් වෙලාවට කතා කරන්නෙ ජාත්‍යන්තර වෙලදාම නවත්තන්න, දේශයව හැමදේම හදන්න, මුස්ලිම් මිනිස්සුන්ගෙ කඩ කඩන්න.. බයියොන්ගෙ දිව දෙකේ ප්‍රතිපත්ති

    • CNW PATHIRANA says:

      Anyway dont mix things up, This is a business deal, its good to Oman as well as SL. Housemaids are not getting salary without working either !

  5. Saran says:

    Aren’t you ashamed? You have done injustice to Muslims and now you are asking for help in a Muslim country

  6. ජෙහාන් says:

    මේක හොද ගනුදෙණුවක්.. අපි බනින්නෙ මේ ගනුදෙණුවට නෙමේ..
    බයියොන්ගෙ දිව දෙකේ ප්‍රතිපත්තිවලට

  7. Wimalaa says:

    Yako…Gembinpilayoo…tho reddak adagenada higa kewe oman eken?

  8. කුසල් says:

    රටේ කෙල් පෝලිම් හැදෙනකං බලා සිටි එවුන්ට ගම්මන්පිල කොහෙන් හෝ තෙල් ටික කලට වේලාවට සැපයීම රුස්සන්නේ නැත.

  9. Not your enemy says:

    Muslim’s are just like curry leaf in this country. Used them and throw them out. Check the pass so many years Muslim country’s always have come to our help when we needed them the most.