ඕමානය ලංකාව බේරාගනී.. ඉන්ධන වෙනුවෙන් සුවිශාල සහනයක්…

October 2, 2021 at 10:02 pm | lanka C news
ඕමානය ලංකාව බේරාගනී.. ඉන්ධන වෙනුවෙන් සුවිශාල සහනයක්…

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලට ගැනීම සඳහා ඩොලර් බිලියන 3.6 ක ණය මුදලක් ලබාදීමට ඕමාන් රජය ප්‍රතිඥා දුන් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

මෙම ණය මුදල නැවත ඉතා සහනදායී කොන්දේසි අනුව ලැබෙන බවද ණය මුදල සඳහා වසර පහක් ගත වන තෙක් ණය හෝ පොලී මුදලක් අය නොකරන සහන කාලයක් ලැබෙන බව ද ඒ මහතා පැවැසීය.

ඉන් පසුව ණය සහ පොලී ගෙවීමට හැකිවන ලෙස කොන්දේසි සකසා ඇති අතර ඉන්ධන මිලට ගැනීම සඳහා මසකට ඩොලර් මිලියන තුන්සිය බැගින් ශ්‍රී ලංකාව වෙත නිදහස් කිරීමට එරට රජය දැනටමත් එකඟතාවය පළ කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

149,589 views

45 Comments to “ඕමානය ලංකාව බේරාගනී.. ඉන්ධන වෙනුවෙන් සුවිශාල සහනයක්…”

  1. babahukun says:

    nanasara den mokada kiyanne…..

  2. 3% ට බය බයියා. says:

    අන්තිමට සිංහල බෞද්ධ ආණ්ඩුව මුස්ලිම් සරණං ගජ්චාමි වුනා නේ.

  3. Asoka says:

    ඉතින් බන් කොළඹ ගුවන් හමුදා ඉඩම ඔමානයට ලියලා දුන්නේ ඕකටනේ

  4. ජොලිය හතයි says:

    එක රටක් එක නීතියක් පැත්තකින් තියල තෙල් වලින් සැනසෙමු. මුන් ජොලි කරනකොට හිංගල බෞද්ධයන්ට මාර ජොලි.

  5. Kalu Albot says:

    Omaanaya dan Sinhala Bauddha ratak hindaa kalabala wenna deyak Ape Athi poojya Hummaanaye Bummaanawansa himi thamayi dan ehe Mahanaayaka. Rate Lokkaa Unwahanseta hamadaama Atapirikara pooja karanawa. Hama gedarakatama thamangema Bodhiyak, Weherak thiyanawa.

  6. Janka says:

    ඔමානයෙ ඉන්නෙ මෙරටෙ ඉන්න වර්ගයෙ වහාබි අන්තවාදියො නෙවෙයි.මුන් සන්ගිතයට වයිර කරනවා මොහිදින් බෙග්ගෙ පුත්‍රයාට මොවුන් තර්ජනය කලා සින්දු නොකියන්න නමුත් ඔමානයෙ සුල්තාන් ඔපෙරා ශාලා රටෙ හදලා එවාට අන්ත්‍ර්ජාතික ශිල්පින් ගෙනවා එවා බලන්න රටෙ ජනතාවට සහනදායි මිලට ටිකට් ලබල දෙනවා.මෙකෙ ඉන්නඑකාලා අන්තවාදි වහාබියො කුමන්ත්‍රන කාරයො

  7. MD says:

    බංගලිදෙසෙනුත් ණය ගත්ත එකේ මේවා මොනවද?

  8. sam says:

    The problem is postponed to another 5 years, for the next government. We are accumulating more and more debt + interest. We are putting our next generation in a debt crisis. Rich and politicians will migrate. Dumb poor will keep swapping political parties. Anyway, we don’t have any other solution at this time.

  9. දසුන් says:

    මේ බනින උන් ගොඩක් ටොයියන් සහ ජෙප්පෝ. ලංකාවේ තෙල් නැතිවෙලා තෙල් පෝලිමක් හැදෙනකම් බලන් හිටපු එවුන් දැන් ඒක නොවෙන නිසා දැන් මේකට බනිනවා.

  10. saman says:

    thambinge sally hondedhe? thambiyo nathnam ade api iwerai.
    dan wath thambinte salekepalla.

Main News