ඕෂධි Live එයි.. කොරෝනා මඩින සාර්ථක දේශීය ඔසුවක් හෙලි හෙලි කරයි… රටටම දෙන්නැයි ජනපතිගෙන් ඉල්ලයි..

May 5, 2021 at 9:20 am | lanka C news
ඕෂධි Live එයි.. කොරෝනා මඩින සාර්ථක දේශීය ඔසුවක් හෙලි හෙලි කරයි… රටටම දෙන්නැයි ජනපතිගෙන් ඉල්ලයි..

කොරෝනා වෛරසය සඳහා ඉතා සාර්ථක ඖෂධයක් කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇතැයි රංගණ ශිල්පිනි ඕෂධි හේවාමද්දුම මහත්මිය සඳහන් කරයි.

ඇය සඳහන් කරන්නේ මෙම ඖෂධය කොරෝනා ආසාදිතයන් දෙසීයක පමණ පිරිසක් සඳහා යොදා ගනිමින් ඔවුන් සුවපත් කර වූ බවයි.

ආහාර අතිරේකයක් ලෙස ලියාපදිංචි කර ඇති නමුත් ලංකාවේ ඇති නීති ක‍්‍රියාත්මක වීමේ ප‍්‍රමාදය හේතුවෙන් ඖෂධයක් ලෙස ලියාපදිංචිය ප‍්‍රමාද වෙමින් ඇතැයිද පවසන ඇය රජය ඉක්මනින් ඊට මැදිහත් වී ඖෂධයේ සාර්ථක අසාර්ථක භාවය තහවුරු කරගෙන ආසාදිතයන්ට ලබා දිමට කටයුතු කරන්නැයිද ඉල්ලා සිටියාය.

මෙරට සිටින බටහිර වෛද්‍යවරුන් ඇතුළු විද්‍යාඥයන් පිරිසක් විසින් හඳුන්වා දී ඇති මෙම සාර්ථක ඖෂධයක් ඉක්මනින්ම මෙරට කොරෝනා ආසාදිතයන් සඳහා යොදා ගන්නා ලෙස ඉල්ලා සිටින බවද ඇය ජනාධිපතිතුමන් ඇතුළු රජයෙන් ඉල්ලා සිටියි.

තම සමාජ ජාල ගිණුම් ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් ඇය මෙම අදහස් පළ කර ඇත.

103,085 views

49 Comments to “ඕෂධි Live එයි.. කොරෝනා මඩින සාර්ථක දේශීය ඔසුවක් හෙලි හෙලි කරයි… රටටම දෙන්නැයි ජනපතිගෙන් ඉල්ලයි..”

  1. nuwa says:

    ජයවේවා.

  2. Raj says:

    Meyawa dekkama baya wechcha ekama kena man witarada hafoi.

  3. dumbo says:

    So where are the patients who got cured? How did they get patients to volunteer for testing?

  4. Upali Samarajeewa says:

    රඟපෑමක් බව දැන් නම් හොඳටම පැහැදිලිය

  5. Thanikarama Vihiluwak says:

    This lady getting ready for the next election. Just blabbering in front of the camera only for publicity

  6. kim says:

    තවත් මගඩියක් වෙන්න පුලුවන්.

  7. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    විශේෂඥ වෛද්‍ය ඕෂධීගේ ඖෂධ ප්‍රවර්ධනය ඉතා මනරම්.මේක විහිළුවක් නොවේ.ධම්මික පැණිය එන්නතක් ලෙස සකසා ප්‍ර්‍රවර්ධනය කිරීමේ වගකීමත් ඇයට බාර දුන්නා නම් අපි ගොඩේ ගොඩ.

  8. Sadun says:

    This medicine is fake. This is distributed & promoted by Oshadi’s husband’s Company.

  9. saman says:

    සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි, කවුරු කොහොම මැව්වද සල්ලි?

Main News