ඕස්ට්‍රේලියාවෙන් පරිප්පු, කිරිපිටි ණයට ඉල්ලයි..

March 23, 2022 at 10:40 am | lanka C news
ඕස්ට්‍රේලියාවෙන් පරිප්පු, කිරිපිටි ණයට ඉල්ලයි..

ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන දෙසීයක ණය පහසුකමක් ඉල්ලා තිබේ.

පරිප්පු කිරිපිටි සහ ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා එම ණය පහසුකම ඉල්ලා ඇත.

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම ඉල්ලීම කළ බව තහවුරු කළේය.

27,171 views

11 Comments to “ඕස්ට්‍රේලියාවෙන් පරිප්පු, කිරිපිටි ණයට ඉල්ලයි..”

  1. Ms.commonsense says:

    Bandula hora thawa naya aran me rata nathi karanna yanne.

  2. ගැමියා says:

    දැන් මේ ලිපිය නිසා මිනිස්සු හිතන්නෙ දැන් තමයි ණයට ගන්නෙ කියලා.
    නෑ ඉස්සර ඉඳලම ගොඩාක් දේවල් ණයට තමයි ඔයකෑගහන අය ගත්තෙ. එහෙම නැත්නම් බිලියන දෙතුන් සීයක + වෙලඳ හිඟයක් තියෙන්න එපැයි මේ වෙනකොට

    • OLU says:

      හැමදාම ලෝකේ වටෙන්ම ණය ගන්නවා ..ඒ ගත් මුදල් බැසිල් බහිරවයා ගිල්ලද ?බැසිල්ව වහාම මුදල් ඇමති ධුරයෙන් ඉවත් කරනු ..ජනපති නිදිද ?රාජපක්ෂ පවුල් පාලනේ අසාර්ථකයි ඒ බව තේරුම් ගන්න
      කුරහන් සාටක පවුල් සමාගමට ධනය රැස් කිරීමට ,දේශපාලන උපාය මාර්ග වෙනුවෙන් රට බිල්ලට දෙමින් සිටි..රටේ ජාතික සම්පත් වෙන්දේසියේ , රටේ ඉඩම් සින්නක්කර විදේශීය සමාගම් වලට ,රාජපක්ෂ මාර පුත්තු මාලදිවයිනේ ජල ක්‍රීඩාවේ ,උපන් දින සාදයේ …බැසිල් ඉන්දියාවට අපේ රට විකිණීමේ ගිවිසුම් ගහමින් සිටි ..මිනිසුනේ පාර බැහැපියව් ..උබලගේ ඇස් ගෙඩි දෙකට හෙන ගහලද මේවා නොපෙනෙන්නේ. බඩ ගැන සිතන්න කලින් ජිවිමට ඇති එකම මව් බිම ගැන සිතපියව්.. පොහොට්ටුව රට කනවා .බැසිල් කපුටාස් රට විදෙශිකයින් ට විකුනනවා ..මොහු කරන්නේ ජාතික අපරාධයක් ..ද්විත්ව පුරවැසියා බැසිල් නෙරපා දමව් ..ගෝඨාභය ඥාණක්කාගේ ගෙදර රතු නුලේ පැටලිලා , මහින්ද මිත්‍යා විශ්වාසෙන් අන්ධවෙලා ..මැති ඇමතිලා ධන බලෙන් අන්ධවෙලා .. නායකත්වයක් නැති රටක් අස්ථාවරත්වයක් කරා ගමන කරමින් සිටි .රටේ ජනතාව පෝලිම් වල මැරි වැටෙනවා …බලා සිටීමට කාලයක් නැත ..තරුණ තරුණියනි, දේශහිතෙෂි මිනිසුනේ පෙරට වරෙව් ..ජනතාව ජන්දෙන් පත්කළ ආණ්ඩුව රටට කරන්නේ විනාශයක් නම් ඔවුන් නෙරපා දැමීමට ජනතාවට අයිතියක් ඇත. නැගිට්ව්…. පාට පක්ෂ බේද අතහැර රට ජාතිය ආරක්ෂා කිරීමට සමගිවී එක්වෙයව්

    • සනත් ඉතාලිය says:

      මල්ලියේ ඉස්සර ඉදන් ණයට ගත්ත හැබැයි ඒ පිලිගත් මූල්‍ය ආයතන වලින් දරා ගන්න පුලුවන් පොලියට උන් නිකන් ණය දුන්නෙ නෑ ණය වියදම් කරන විදිහ මොනිටර් කලා නාකි මයිනෙක් ඇවිත් රට බේර ගත්තු එක පෙන්න පෙන්න කලු කඩෙන් ගිනි පොලියට ණය අරන් පාටි දාන්න සුදු අලි කොන්ක්‍රීට් සන්දර්ශන පෙන්නන්න පටන් ගත්ත එදා ඉදන් කෙලවුනා

  3. කණ්ඩුල says:

    බන්දුල රට කන්න එපා, දැන් මිනිස්සු කිරිපිටි (අත්‍යාවශ්‍ය නොවන) සහ පරිප්පු අත හැරලා, ඔස්ට්‍රෙිලියාවටත් මේවා විකුණගන්න බැරිව ඉන්නේ. කාලකන්නි ආර්ථික මොලය, ඒ ‌රටේ ගොවියාට ප්‍රශ්ණ වෙන නිසා විසඳගන්න ගොනෙක් කියලා හිතලා බන්දුලව පාවිච්චි කරනවාද දන්නේ නැ. ජනපති සහ බුද්ධි අංශ අවධානය යොමු කරන්න

    • CAT says:

      මේ ආණ්ඩුව මෙතරම් පරිප්පු ණයට ගන්නේ උතුරේ ඉන්දියානු දමිළ ජනතාවට කෑමට ද ? ඔවුන් සැනසිමටද ? නැත්නම් බන්දුලගේ කැමතිම ආහාරයද ?

  4. අපි බංකොලොත් says:

    ඕස්ට්‍රේලියානුවනි !
    ලංකාවේ දේශපාලන තක්කඩියන් ට කිසිම උදඋදව්වක් කරන්න එපා

    ඕකුන්ට කෙලවෙලා යන්නම දීපල්ලා

    • JUDE says:

      ඔස්ටේලියානු ආණ්ඩුව කරුණාකර මේ පොහොට්ටුවේ හොර තක්කඩින්ට උදව් නොකරන්න …මුන් අපේ රට අගාදයට ගෙනියනවා ..මුන්ව පන්නා දැමීමට උදව් කරන්න

    • Ruhdtug says:

      Adooo! Australian baasaawen kiyapan!!!

  5. Joy says:

    Pohottuwa ,Please Resign and go home ..enough is enough

  6. පාදෙනිය says:

    පර සුද්දන්ගෙන් පිනට පරිප්පු, කිරිපිටි අරන් කලවම් නැති ජාන තියන යක්ඛ පුත්තු ලෙඩ කරන්න එපා අයියෝ.