ඕස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්…

June 16, 2022 at 11:05 pm | lanka C news
ඕස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්…

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 26ක ජයග‍්‍රහණයක් ලබා ගත්තේය.

තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47.4කදී කඩුලු 9ක් දැවී ලකුණු 220ක් ලබා ගත්තේය.

එහිදී ඇති වූ වර්ෂාපතනය මත ඩක්වර්ත් ලුවිස් ක්‍රමය අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිමි වූ ඉලක්කය පන්දුවාර 43කදී ලකුණු 216කි.

නමුත් ඔවුන් සියලු දෙනා දැවී පන්දුවාර 37.1 දී ලබාගත හැකිවූයේ ලකුණු 189 ක් පමණි.

45,586 views

12 Comments to “ඕස්ට්‍රේලියාව පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්…”

  1. කිරිහාමි says:

    එල කොල්ලො ටිකක් නේ

  2. sunimal says:

    ඉදිරි තරගවලට ජය පතමු ජය ශ්‍රී

  3. නාසිවාදී සුද්දාගේ වහල් බන්ධනය,.! says:

    ”ඡනසංහාරක නාසිවාදී සුද්දාගේ වහල් බන්ධනය,.!

    • ක්රිකට් සත්‍ය says:

      කෙනෙක් හෝ සත්‍ය දැකීම සතුටක් .ඉංග්‍රීසි ජාතිය කියන කම්මෙලියන්ගේ කම්මැලි කාලකන්නි ක්‍රීඩාව තමයි ක්රිකට් කියන්නේ .රටේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය මරි මෝඩ දෙමාපියන්ගේද ආශිර්වාදයෙන් සහමුලින්ම විනාශ කරලා දමන ක්‍රීඩාවක් තමයි ක්රිකට් .අන්තිම ඇති දෙමාපිය දරුවාව cima වගේ දෙයක් කරවලා යන්තම් ජොබ් කට්ටක් හොයලා දෙනවා තවත් ටිකක් පුළුවන් එකා වතු අධිකාරී කෙනෙක් කරන්න වතු වලට කොල්ලන් යවනවා ඒවත් සුද්දාගේ දේ නිසා නමුත් අනේ අර මරි මෝඩ නැති බැරි දෙමාපියන්ගේ කොල්ලා ත්‍රීවීල් රස්සාව,ගබඩා පාලක තුට්ටු දෙකේ කොච් කෙනෙක් .අභාග්‍ය කියන්නේ ශිෂ්‍යත්වෙ පාස් වෙලා හොඳ පාසලකට යවපු ඉගෙනීමට දක්ෂ දරුවාත් මරි මෝඩ පියා ක්රිකට් වලට යොමු කරනවා පාසල හොඳ නිසා අන්තිම ඔය තුට්ටු දෙකේ රස්සාවක් තමයි ජාතියක් විනාශ කරන මේ ක්රිකට් පිටු දකීමූ මිනිසුන්ට සත්‍යාවබෝධ කරදෙමු

      • Hela Gona says:

        එහෙම නම් තොපි ‘හෙළ’ ක්‍රමයට රාවණාගේ ඇට දෙකෙන් ඇට බෝල ගහපියව් කාලකණ්ණි.

        • ක්රිකට් සත්‍ය says:

          මෙන්න සුද්දා ට අවජාතක වෙච්චි පරම්පරාවකින් පැවත එන එකෙක් .මුංට තමුන් සුද්දට මොන තරම් වහල් වෙලාද කියලා පෙන්වන ආභරණය තමයි ක්රිකට් .මුන් මෝඩයො නිසා හිතාගෙන ඉන්නේ ලෝකෙම ක්රිකට් ගහනවා කියලා

  4. Ellle says:

    මුන් ලෝකෙටම ණය වෙලා ක්‍රිකට් ගහන කාලකන්නි.disgrace.

    • ලක්මාතාව වැලපේ says:

      ණය වෙනවා විතරක් නෙවෙයි රටට මේ වෙලාවේ නැති විදේශ විනිමය වියදම් කරලා මහා විශාල ප්‍රමාණයක් ඉන්ධන පාවිච්චි කරලා ක්රිකට් ගහනවා ලයිට් දාගෙන .ඉගෙන ගන්න දරුවන්ට විදුලිය කපනවා .රටට මෙලොවැඩක් නැති ක්‍රීඩාවකට සල්ලි වියදම් කරනවා.මේ ජාතිය මහා මෝඩ තමුන්ගේ ප්‍රමුකතා පටලවා ගත්තු ජාතියක් . ක්‍රිකට් ගහ ගහ,ඩාන්සින් ස්ටාර් ,ටෙලි නාට්‍ය බලා බලා ළමයින්ගේ අධ්‍යාපනය කාබාසිනියා කොරෝගෙන කෑගහපියවු අනේ රට එක තැන කියලා .

  5. David Milli-banda says:

    Well Done Shanaka & the Boys. Congratulations !!

  6. රන්ජන් says:

    චන්දිමාල් කන්ඩායම සමග නොසිටීම නිසා දිනුවා. කුසල් මෙන්ඩිස් ටීම් එකෙන් අස්කරාම අනික් තරඟ ටිකත් දිනන්න පුලුවන්.

    • නුවන් අයියා says:

      මේවගේ අපහාස විද විද එක එකාගෙන් කුණු කතා අහන්න ළමයින් ක්රිකට් ගහන්න යාවනවට වඩා හොඳ නැද්ද දරුවන්ට උගන්වලා හොඳ වෘතියක් කරන්න යොමු කරන එක?එක රටටත් හොදයි ඔබේ දරුවටත් හොදයි .අනාගතය අවිනිශ්චිත නෑ .

  7. සහන් says:

    සුද්දෝ එක්ක ක්‍රීකට් ගහලා දිනලා වැඩක් නෑ බොලව් අපි රටක් හැටියට පැරදිලා.ඉස්සරවෙලා උගත් කමින් ,නිෂ්පාදනයෙන් ,නව නිර්මානයෙන් දිනපියවු ජයග්‍රහණය කියන්නේ එක .ලී කැබැල්ලකින් බොලෙකට ගහලා සුද්ද පරදවා ලබන දෙයක් නෑ නිකන් පුස්ස බින්ද වගේ.ටීවි එකේ ඉස්සරහට වෙලා උගුර යටින් කෑගහල කටහඩ බැරැන්ඩි වීමයි ඔෆිස් වල මෑච් එක ගැන කතා කරලා වැඩ කරන කාලය කාබාසිනියා කිරීමයි විතරයි .

Main News