ඕස්ට්‍රේලියා තරගාවලියේ ක‍්‍රීඩාංගණවල ‘GotaGoHome’ විරෝධතා සැලසුම් කරති…

June 6, 2022 at 10:22 pm | lanka C news
ඕස්ට්‍රේලියා තරගාවලියේ ක‍්‍රීඩාංගණවල ‘GotaGoHome’ විරෝධතා සැලසුම් කරති…

ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලියේ ක‍්‍රීඩාංගණවලදී විරෝධතා දියත් කිරීමට කණ්ඩායම් කිහිපයක් සැලසුම් කර සිටී.

ක‍්‍රීඩාංගණයට එන විට කලු පටි බැඳගෙන එන දෙසත්, ‘ගෝඨා ගෝ හෝම්’ ලෙස කෑ ගසන ලෙසත් ඔවුන් සමාජ ජාල ඔස්සේ ඉල්ලා සිටිති.

කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ පවසන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙරටට පැමිණීම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට වටිනා අවස්ථාවක් බවයි.

විදේශ විනිමය ප්‍රමාණයක් ලැබෙනවා සේම සංචාරකයන්ට මෙරටට පැමිණීමට උනන්දු කරවනු ඇතැයි ඔවුන් කියා සිටිති.

ඒ හේතුවෙන් විරෝධතා දක්වා එම තරගාවලියට බාධා ඇති නොකරන ලෙස ඔවුන් ඉල්ලා සිටිති.

56,844 views

36 Comments to “ඕස්ට්‍රේලියා තරගාවලියේ ක‍්‍රීඩාංගණවල ‘GotaGoHome’ විරෝධතා සැලසුම් කරති…”

  1. සහොදරය says:

    විරෝධය පාල ඕස්ට්‍රේලියානු කන්ඩායම රටින් ගියොත් කුහක ජෙප්පො රටෙන් කොන් කරල තියන 3%ත් නෙති කරමු

    • Chami says:

      Go home kiyanne Ausylata newei gono. Gota ta. Ausy la tharaha wenne na Gota go kiwwata

  2. SANA says:

    chase any idiots try to mess around !!!
    Cricket is a game for us to enjoy not for bloody politics

  3. Kandy Whip says:

    This is good test to identify these so called patriotic protestors are really love Sri_lanka or working against the country. If any one protest inside the ground to discredit country other real patriotic people of the country should teach them a good lesson inside the ground itself.
    For example use fingers to put horns on these people head from behind or thumb down sign etc without making any issues

  4. Sumangala says:

    ගෝටා මැච් එක බලන්න එනවද මෝඩ රස්තියදු කාරයෝ එතන GOTAGO කියන්නේ ?

  5. George says:

    Sports got nothing to do with politics.

  6. රොනි says:

    ජෙප්පො හැමදාම කලෙත් අමන සක්කිලි වැඩ 1968 සිට කල දේම තමයි අදත් කරන්නෙ .

  7. Balana Rala says:

    These are the real fools…More than a way of entertainment this event will be helping our economy by ways of bringing a revenue and will have an impact on the tourism industry too.
    If these fools are going to display anti government banners and start their foolish demonstrations all these will be a waste.
    It’s high time that this ” struggle” comes to an end and let the government finds short and long term solutions for the crisis.
    These so called struggles are creating further unstable and damage situation in the country.
    I am not in favor of Gotabaya or Ranil but at this moment we have no other options……after all this is a destruction of not just Gotabaya Rajapaksha and his government but it is a destruction that was created by all those political parties who ruled our country since the independence………

  8. anura weerakkody says:

    Don’t worry “JEPPO NEVER WATCHING CRICKET” If they create problem push it to Maligawatta mud canal
    .

Main News