ඕස්ට්‍රේලියාවෙන් පැමිණි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීගේ දියණිය නිරෝධායනය නොකර ගෙදරට අරන් ගිහින්..?

May 22, 2020 at 9:20 am | lanka C news
ඕස්ට්‍රේලියාවෙන් පැමිණි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීගේ දියණිය  නිරෝධායනය නොකර ගෙදරට අරන් ගිහින්..?

ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටින යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා වන මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතාගෙන් දියණිය කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණ නිරෝධායන ක‍්‍රියාවලියට ලක් නොවී නිවස බලා ගෙන ගිය බව අන්තර්ජාල මාධ්‍ය වල පළවූ පුවත අසත්‍ය බව ඔහුගේ දියණිය සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කරන්නේ තමන් මේ වන විටත් මීගමුවේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටින බවයි.

ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ඇය මේජර් ජනරාල්වරයාගේ ආරක්ෂක රථයක නංවාගෙන නිරෝෂාටන රෙගුලාසි කඩමින් නිවස බලා ගෙන ගිය බව අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක් පසුගිය සතියේ වාර්තා කර තිබිණි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතාගේ දියණිය සමබන්ධයෙන්ද මේ ආකාරයෙන්ම පුවත් පළ කර තිබුණද ඇය වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ තමන් මේ වන විටත් විදේශයේ අධ්‍යාපනය ලබමින් සිටින බවයි.

90,254 Viewers

71 Comments to “ඕස්ට්‍රේලියාවෙන් පැමිණි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීගේ දියණිය නිරෝධායනය නොකර ගෙදරට අරන් ගිහින්..?”

  1. Chinthana says:

    That’s Good… most of officers in forces & police at least have one Daughter. We need to empowered our own nation. Whoever those people create this news for website is working at one of security sections. That information provider captured mostly females……But that information provider did not captured information about one of Election commission member Dr Hull’s Daughter….? That is how someone who wanted to crash the relationship between forces and public. Basically Kiriella,Ranil,Ranjith sajith,Hewawitharana,Victor Ivan,Baddiudeen and also Gonjan &GUVP Anura are among them.

    • Alapaluwa says:

      to empowered – කොයි ලෝකේ තියෙන ඉංග්‍රීසිද යකෝ මේවා?
      නොදන්නා ඉංගිරිසි නොලිය දන්නා සිංහලෙන් ලියපන් බූරු පුතාණෝ.

      • Rasika Harischandra Suriyaarachchi says:

        අභිනව ඉංග්‍රීසි ගුරුවරයා, fake Alapaluwa.

  2. 77 UNP says:

    JVPකාරයෝ, UNPකාරයෝ, SJB කාරයෝ දැන් ඉන්නේ මරු විකල්ලෙන්. ළඟ එන මැතිවරනෙන් කුජීත වෙනබව පෙනෙන නිසා මොන බොරුව කියල හෝ රජයට, උසස් නිලධාරීන්ට මඩ ගහන එක තමයි ක්‍රමවේදය. වෙබ් පිටුවක වුනත් බොරුනම් පාවිච්චිකරලා බොරු සහ කුණුහරුප ලියන එකයි උන්ගේ ක්‍රමවේදය.

    • Critic says:

      Get loss damm old pohottu ass licker..get your underprivileged brain fixed

      • Jude says:

        What nonsense you are saying you asshole? How can you call yorsef a critic when you provide no facts in your criticism? You toiya lot think that everyone is like you? Unlike you lot, other people don’t lick boots nor ass. But you homo lot love both it seems.

      • 77 UNP says:

        ඔබතුමා මගේ ප්‍රකාශය මිනිත්තු 13 ඇතුලත සනාථ කළා. බොහොම ස්තුතියි.

      • Hudson says:

        Drink some more bull urine Jeppa, in order to improve your brain power!

    • Gu VP, NP says:

      homai agama ekkenek thamai ali boru karaya, gembanpilatha kiyala thibuna.

      • Alapaluwa says:

        `හෝමයි ආගම’, එහෙම ආගමක් මම මේ ඇහැව්වමයි.

  3. මෙවැනි මඩ ප්‍රචාර කරන උන් අල්ලලා සිනි වලින් වෙඩි තියලා කුබි කව්වලා මරපල්ලා....පව් නෑ.... says:

    මෙවැනි මඩ ප්‍රචාර කරන උන් අල්ලලා සිනි වලින් වෙඩි තියලා කුබි කව්වලා මරපල්ලා….පව් නෑ.

  4. sara says:

    To see every Offdicers child is studying aboroad. What is this?

    • Jude says:

      Why? You feeling jealous?

    • Chinthana says:

      Because They want to see the Universe… Because they like to improve foreign technology, Because they wants to get Degree within short period of time rather than wasting time on the present study system in sri lanka. The study system would be change very soon. Wait & see..

      • Alapaluwa says:

        ආයෙමත් ලියල would be change – කොයි ලෝකේ තියෙන ඉංග්‍රීසිද යකෝ මේවා?
        නොදන්නා ඉංගිරිසි නොලිය දන්නා සිංහලෙන් ලියපන් බූරු පුතාණෝ.

        • Rasika Harischandra Suriyaarachchi says:

          අභිනව ඉංග්‍රීසි ගුරුවරයා, fake Alapaluwa.

  5. ගුම්නාම් says:

    ළමයි ඕස්ට්‍රේලියා යවලා උගන්නන්න මේ අයට මෙච්චර සල්ලි කොහෙන්ද දෙවියනේ

    • Saradiel says:

      අපේ රටේ විශ්ව විදුහල් විනාසකලේ කාලකන්නි ජනතා විමුක්ති පෙරමුණයි එමනිසයි වැඩිදුර ඉගනගන්න අමාරුවෙන් හෝ පිටරට යන්නේ.

  6. baiya says:

    meegamuwe hotalayakada nirodhayanaya wenne. rajayen pihitawapu nirodhayana madyasthanayakda aeka?

  7. Felix says:

    These all are part of the game to show that we are clean. It is very easy to find the originator of this false information. If a new paper reporter then you can catch him a red hand. If it initiated from the social media, so that too track very easily the way they tracked so many against them. We call these “Mooda Choon” to the Gallery.

  8. සරා says:

    මොකද බං මේ බලු ජෙප්පන්ට වෙලා තියෙන්නේ.බොරු පිබිනවා කියලා මෙහෙමත් පිබිමක්.හැබැයි වැඩේ කියන්නේ ඇත්තටම නිරෝධායන නිති කැඩුව රට බෙදන්න ඉන්න රටට හතුරු එන්ජිඔි නඩයත් සමග සිටින රට අස්තාවර කර හමුදාව අන්තර්ජාතික අධිකරනයට දක්කන්න දගලන හුල් පප්පාගේ දුව ගැන නෝ කතා.

  9. Ronnie says:

    Yako munge okkoma dula/puthala egena ganne pitarata.???

    • De Mel says:

      Ayi umbata awuldha?

      • Ronnie says:

        Avul thamayi ban ape badu salli valin thamayi mun athal ganne??? Hamudawe podi avunta patta kattta. Oba adina jangiyeth badda munge daruwanta athal ganna. Balapan mun ganna padiyayi upadiye ganayi???? Mole poddak pavichiyata ganin

  10. Ajith says:

    මහා ලොකු දේශප්‍රේමියෝ. හැබැයි ඔක්කොමලගේ දරුවෝ කෝටි ගණන් ගෙවලා විදේශ රටවල ඉගෙනගන්නේ. මුන්ට කොහෙන්ද බන් ඔච්චර සල්ලි. මුන් ඔක්කොම හොරු වෙනුවෙන් හොරු සංසදයේ සාමාජිකයෝ

Main News