ඕස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්ගේ දේශණය සමාජ ජාල පුරා පැතිරේ..
September 17, 2021 at 1:20 pm | lanka C news
ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කරන ලද ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය අමතමින් සිදුකරන ලද කතාවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් තිබේ.
ඔහු තම නව පත්වීම ගැනත් එහි වැඩ භාරගැනීමේ සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය ගැනත් එහිදී පැහැදිලි කරයි.
‘ඇත්ත වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ලෙස ජූලි හත්වෙනිදා මාව පත්කලා.
අවාසනාවකට කොවිඩ් දහනවනය නිසා බාධක ඇතිව සහ නැතිව මට මගේ ගමන ඕස්ට්‍රේලියාවට සූදානම් කරගන්න නොමැහැකි වුනා. කෙසේ වෙතත් සියලු දේ දැන් හරි. ඉදිරි සති දෙක තුල සැලසුම් කරනවා ඕස්ට්‍රේලියාවට.
කෙසේවෙතත් මම මගේ ගෙදර ලොකු වැඩ කලා සති දෙකක් තුනක් කාලයක්. මම මුණ ගැසුනා මහා පරිමාන ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු’
Dear Sir
When considering send High Commissioner to UK, USA , Australia please consider their English fluency. If not it’s a shame to Sri Lanka. This is very important matter. Thx
දැන් එතකොට තොපි කියන විදියට ලංකාවට එන ඕස්ට්‍රේලියනු තානාපති ට සිංහල කතා කරන්න පුළුවන් වෙන්න ඕනැද?
ටිපිකල් බය්යෙක් හය්යෝ. බයි නමට ගෞරවයක්.
බයිසන්
උබ නිශ්ශබ්දව හිටපං කොල්ලො .උබේ අදහස් නිසා දෙමාපියන් ට ලැජ්ජ හිතෙයි.
Sarachchandralaa, Siri Gunasinhalaa, wage Mahaachaaryawaru hitapu yugaya ivarayi. Dan inna samahara mahaachaariyalaa monawaa hari jilmart dagena pattama hadaa gaththu gon. Samahara evun buddhimaya wanchanikayo. Wisva widyaalah warchas karalaa eeta passe deshapaalana pakkalikam karalaa “Uda Yanawa” Dan inna samahara mahaachaareenta “Parana Iskole Mahaththeyekuta” thiyana saamaanya danuma wath naha. Patta horu!!
ඉංග්‍රීසි වචනයක් බැරි පඹ ජනාධිපති හරකෙකුත් මේ ඊයේ පෙරේදා හිටියේ. ඉතින් මේක මොන අමුත්තක්ද?
ජනාධිපති ඉන්නේ රට ඇතුලේ ගනුදෙනු කරන්න. මහ කොමසාරිස් ඉන්නේ එලියත් එක්ක ගනුදෙනු කරන්න. ඔය දෙකේ වෙනස තේරෙන්නෙ නැත්නම් උබ බැසිල් වගේම එකෙක්.
May be he is exited for the camera? He is an educated person with experienced in so many areas.
Don’t worry Japanese or Chinese people are not speaking English They speak in their own language. They are proud of it.
Jagath You can remember how Japanese professors speak at our programme in Japan.
ලන්කවට ඩෙයියන්ගෙම පිහිටයි
He can join Jayarathnas in Italy or Kamaladasas in Australia – we welcome him!
ඉන්ග්‍රීසි හොඳට බැරි නම් කොලයක ලියාගෙන කියවලා පුරුදු වෙලා කොලය කැමරාවට නොපෙනෙන සේ තියාගෙන කියවන්න තිබුනා …එහෙනම් තමුන්ගෙ තත්වය රැකෙනවා.
රටක තානාපති කියන්නේ ඒ රට නියෝජනය කරන පුද්ගලයා. ඔහු තමුන්ගේ මෙන්ම රටේ ගරුත්වයද රැකිය යුතුයි.