ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ISIS ශ‍්‍රී ලාංකික ප‍්‍රබලයා මෙරට ප‍්‍රබල ඇමතිගේ ඥාතියෙක්…

September 1, 2018 at 12:02 am | lanka C news
ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ISIS ශ‍්‍රී ලාංකික ප‍්‍රබලයා මෙරට ප‍්‍රබල ඇමතිගේ ඥාතියෙක්…

ISIS සංවිධානයට සම්බන්දයෙක් ඇතැයි ඔස්ටේ‍්‍රලියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කර සිටින මොහොමඞ් නිෂාම්ඞීන් නම් පුද්ගලයා මෙරට ප‍්‍රබල කැබිනට් ඇමතිවරයෙකුගේ සමීප ඥාතියෙකු යයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා පල වෙයි.

අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා ඕස්ට්‍රේලියානු පොලීසිය විසින් හදුන්වා දී ඇත්තේ ISIS සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයෙකු ලෙසයි.

මෙම පුවත වාර්තා කිරීමේදී තම ඥාතීත්වය ගැන වාර්තා නොකරන්නැයි ඇමති …. විසින් මාධ්‍ය ප‍්‍රධානීන් කිහිප දෙනෙකුගෙන්ම ඉල්ලීම් කර තිබේ.

77 views

15 Comments to “ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ISIS ශ‍්‍රී ලාංකික ප‍්‍රබලයා මෙරට ප‍්‍රබල ඇමතිගේ ඥාතියෙක්…”

  1. Janaka from Matara says:

    This is not the first time Australian security officials got things all wrong. What they have now? A note book with some notes???

    This is a Sri Lankan. As a nation we must be ashamed be to vilifing this guy even before Australian courts finds him guilty.

    When are we going to feel like a nation – & not few bunches of racist tribes?? And then we go to war ! Kill 100,000 Sinhalese, 100,000 Tamils, 100,000 Muslims. And then we start building “Yuda Smarakas” !!

    We as a country, will be poorest of the poor for a long time!

  2. මෙවුන් ලංකාවෙ නමත් කැතකරනවා. දැන් මෙහෙදි වගේ වංගු ගහන්න, බන්ධනාගාර රෝහල් ගතවෙන්න බෑනෙ. ලැගපිය හිරේ.

  3. PoorCitizen says:

    What’s the Sri Lankan Government’s stand and what action the High Commission in Australia is going to take as a country.

Main News