ඕස්ට්‍රේලියාවේදී ශ‍්‍රී ලාංකිකයෙකු කොරෝනා ආසාදනයෙන් මිය යයි..

April 5, 2020 at 6:48 pm | lanka C news
ඕස්ට්‍රේලියාවේදී ශ‍්‍රී ලාංකිකයෙකු කොරෝනා ආසාදනයෙන් මිය යයි..

ඕස්ට්‍රේලියාවේ විසූ ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත්වී තිබේ.

මෙල්බර්න් නගරයේ වාසය කළ සුනිල් ප්‍රේමචන්ද්‍ර නම් 52 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මරණයට පත්ව ඇත.

172 views

9 Comments to “ඕස්ට්‍රේලියාවේදී ශ‍්‍රී ලාංකිකයෙකු කොරෝනා ආසාදනයෙන් මිය යයි..”

  1. Saradiel says:

    නිවන් සැප ලැබේවා

  2. Don sweden says:

    Immigrants never expect good medical care. Write your LAST WILL

  3. Luxman says:

    He was @ a leading airline in srilanka
    Sumith premachandra ,rest in peace

  4. 😥😥😥😥😥😥😥 says:

    මනුස්සකම පරද වයිරස කලෙ හදට
    හඬනව ඇසෙයි අල්ලපු ගෙදර දුකට
    මළ බෙර නොගසා හඬ බෙර කනට
    ඇසී වියෝව දරා ගන්න බැරිය අපට

Main News