ඕස්ට්‍රේලියාවේ සිරවූ පිරිසකුත් කටුනායකින් බහී.. සැප ඉල්ලා රණ්ඩු නොකරයි..

May 10, 2020 at 8:40 am | lanka C news
ඕස්ට්‍රේලියාවේ සිරවූ පිරිසකුත් කටුනායකින් බහී.. සැප ඉල්ලා රණ්ඩු නොකරයි..

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද මෙරටට රැගෙනවිත් තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් යානාවකින් මෙසේ මෙල්බන් නුවර සිට රැගෙන ආ පිරිස 272ක් වෙයි.

එම පිරිස අද පෙරවරුවේ කටුනායකට පැමිණීමෙන් පසුව සියලු දෙනාම විෂබීජහරණය ලක් කිරීමෙන් පසු නිරෝධායන සඳහා යොමු කර තිබේ.

එම යානයෙන් පැමිණි කිසිවකු ලබාදුන් සැප පහසුකම් මදි යයි කීම හෝ අමතර සැප පහසුකම් ඉල්ලීම් සිදු නොකිරීම විශේෂත්වයකි

388 views

22 Comments to “ඕස්ට්‍රේලියාවේ සිරවූ පිරිසකුත් කටුනායකින් බහී.. සැප ඉල්ලා රණ්ඩු නොකරයි..”

  1. Saji says:

    Consulate general office Melbourne stated that this flight is dedicated for students and no others allowed. But now we can see that only 67 students flew and rest of them were otheres and consulate general office failed to justify in which basis others were selected. There were heaps of other visa holders willing to go back(some of them have very bad health conditions) and it’s very disapointing to see that consulate general office only look after their close connections.

  2. Asoka says:

    Australia, Canada and USA are civilized countries. And people are well brought up.

  3. kg says:

    There are lot of allegation about Dubai Flight. looks like previous government people still haunt in these offices and sent high profile people in the flight by neglecting the helpless maids/workers in Dubai. Government need to clear the air otherwise it has created a negative effect to government tireless efforts to save the country. kindly check urgently on the matter.

  4. Mandi says:

    Australian Sri Lankans are definitely more appreciative of their motherland and are proud to say that their background is Sri Lankan…..we are doing everything possible to ensure our children are brought up following sri lankan culture, traditions and most iimportantly values.🙏

Main News