ඖෂධ අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධ සමාගමේ ලොක්කා අත්අඩංගුවේ..

September 8, 2021 at 9:02 pm | lanka C news
ඖෂධ අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධ සමාගමේ ලොක්කා අත්අඩංගුවේ..

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට අදාළව එම දත්ත ගබඩාව පවත්වා ගැනීමේ ටෙන්ඩරය ලබා ගෙන තිබූ Epic Lanka Technology සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තරින්ද්‍ර කල්පගේ මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ටෙන්ඩරය අදාල සමාගමට ලබා දී තිබුනේ රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන සමයේ දී ය.

37,848 views

12 Comments to “ඖෂධ අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධ සමාගමේ ලොක්කා අත්අඩංගුවේ..”

  1. කැලණියේ නයා says:

    සුනාමි මුදල් වන්චාවේ ඉදන් බැදුම්කර වන්චාව සීනි බදු වන්චාව දක්වා එකී නොකී කිසිදු වන්චාවකට තෝරෙක් මෝරෙක් වැරදිකරුවෙක් වෙලා හිරදඩුවම් විදිනව බොලා දැකල තියේද හන්ගන්නම බැරුව වැඩේ පත්තු උනොත් කොහෙවත් ඉන්න හාල්මැස්සෙක් බිලී බෝයි කරනව.

  2. John says:

    මේ මනුස්‍ය අත් අඩංගුවට් අරගෙන මොනව කරන්ඩද .කොනක ඉන්නේ ප්‍රභලයෙක්. රිශාඩ්ගෙ පෝන් එක අත් අඩංගුවටගෙන පරීක්ශාකර බලනවිට රිශාඩ් කතාකරල තිබෙන්නේ රජයේ ඉහලම ප්‍රභලයෝ සමග. පසුව පෝන් එක සී අයි ඩී එකෙන් අරන් ගිහින් .

  3. Chandi Kolla says:

    The happiest news at this Corona affected period! The rogues should caught any how!

  4. NuwanJ says:

    බැකප් එකක්වත් පවත්වගෙන යන්න දන්නෙ නැති මේ වගේ එවුන්ට මේ ගේ ජාතික වගකිමක් බාර දිල තියෙන්නෙ හිතවත්කම් වලටද කිබුල.

  5. Sumudu says:

    මෙම ටෙන්ඩරය අදාල සමාගමට ලබා දී තිබුනේ රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍ය ධුරය දරන සමයේ දී ය.

  6. Ruwan Indrajith says:

    මෙහෙම නා ගත්තම අනෙක් දේශීය මෘදුකාංග සමාගම් වල නමත් ඉවරය්. ඒ නිසා සිද්දිය හරියට වාර්තා කරන්න.

  7. saman says:

    Why the NMRA chairman and director board has not been taken to custody?
    Falling to perform their duty and their irresponsible conduct (annual verification audit+ not maintain emergency plan and act)need to be questioned and punished !

  8. Surani says:

    එක ගමන් වාරයක් ගිහින් එනකොට පාස්පෝට් එකේ රාජ්‍ය ලාංචනය මැකෙන බාල වර්ගයේ පාස්පෝර්ට් සපයන මේ ආයතනය එහිත් දත්ත කලමනකරන්යටත් සම්බන්දය. එම නිසා ඖෂද ආයතන වල දත්ත පිළිබඳව කලබල වෙන්න එපා. රටේම දත්ත මොවුන් සතුය. මොවුන්ගෙන් ජරාව නොගත් බැංකු ලොක්කෙක් සොයා දෙන්නෙකුට අර පැරා රන් පදක්කම් වීරයාට රජයෙන් දුන් තැගියාට වඩා දිය යුතුය්.

  9. Nethmi De silva says:

    මෙතන මැකිලා තියෙන්නේ කොරෝනා දත්ත නෙවෙයිනේ මෙතන මැකිලා තියෙන්නේ ගිය ආණ්ඩුවේ ඉදන් බෙහෙත් ගැනනේ.ගත්තේ කොහොමද මිලදී ගැනීම් ඒවානේ ඒ කියන්නේ ආණ්ඩුවේ මැති ඇමතිලා විතරයි වෙනස් වෙලා තියෙන්නේ. ගිය ආණ්ඩුවේ ඇමැතිලාගේ කටු කන බල්ලෝ තාම මේකේ ඇතුලේ නිලදාරියෝ වගේ ඉන්නවා… මේ පිලිබදව හොයලා ගත්තොත් දැනගන්න පුළුවන් දත්ත මැකුවේ තමන් කොමිස් ගත්ත ඒවා අහුවෙයි කියලා තමයි. මේ ආණ්ඩුවේ තරුණ ඇමතිලා ටික දෙනෙක් ඉන්නවා ඔහුන් පිළිවෙලට වැඩ ටිකක් කරගෙන යනවා.. ඒවාට බය වෙලා තමයි එහෙනම්, දත්ත මකලා තියෙන්නේ

  10. Nethmi De silva says:

    මෙතන මැකිලා තියෙන්නේ කොරෝනා දත්ත නෙවෙයිනේ මෙතන මැකිලා තියෙන්නේ ගිය ආණ්ඩුවේ ඉදන් බෙහෙත් ගැනනේ.ගත්තේ කොහොමද මිලදී ගැනීම් ඒවානේ ඒ කියන්නේ ආණ්ඩුවේ මැති ඇමතිලා විතරයි වෙනස් වෙලා තියෙන්නේ. ගිය ආණ්ඩුවේ ඇමැතිලාගේ කටු කන බල්ලෝ තාම මේකේ ඇතුලේ නිලදාරියෝ වගේ ඉන්නවා… මේ පිලිබදව හොයලා ගත්තොත් දැනගන්න පුළුවන් දත්ත මැකුවේ තමන් කොමිස් ගත්ත ඒවා අහුවෙයි කියලා තමයි. මේ ආණ්ඩුවේ තරුණ ඇමතිලා ටික දෙනෙක් ඉන්නවා ඔහුන් පිළිවෙලට වැඩ ටිකක් කරගෙන යනවා.. ඒවාට බය වෙලා තමයි එහෙනම්, දත්ත මකලා තියෙන්නේ hhh

Main News