ඖෂධ ආනයනයට ඩොලර් හිගයි… චීනයෙන්, ඉන්දියාවෙන් ණයට ඖෂධ ඉල්ලයි…
January 7, 2022 at 1:20 pm | lanka C news
ඖෂධ වර්ග 80 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමේ ගැටලුවකට මේ වන විට රජය මුහුණ දී සිටියි.
ජනවාරි 18 වැනිදා වැනි දා ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර බැඳුම්කරය පියවන තෙක් ඖෂධ ආනයනය සඳහා ද අවශ්‍ය ඩොලර් නිකුත් නො කරනු ඇති බවද වාර්තා වෙයි.
ඇති වී තිබෙන තත්ත්වය මත ඖෂධ ණය පදනමින් ලබා ගැනීම සඳහා චීනය සහ ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටින බවද සඳහන්ය.
suu 1/2 dore galayi!!
Me paharayinta wahi nathi hena wadiyan !!!
ekata ape rate dewalape rate nishpadanaya kara gaththa nam harine. danatath beheth tika ape rate nishpadanaya karanna godak wada katyuthu sidda wenawa. oya maduwe Oushada gammanaya eken ekk. ekata channa amthithuma godk wehesenawa kiyala penawa. e athre ewa sidda wenawata akamthi minissu ewata akul helanawath penawa. eh hama badakayakma bidala ethumata ape rate beth tika ape rtema nhada ganna puluwan unanam me hama deyakma wisdei,
එපා එපා චීන ඖෂධ එපා..
ඕවායේ චින ගූ තියෙනවා. බොරු නම් අනුර සහෝදරයගෙන් අහලා බලපන්..
ආ ආ ඉන්සියුලින් නැති වුනොත් කන්ඩ කොළ බොන්ඩ කසාය හොයන්ඩ ගංගොඩට වරෙවු හිවළුනේ
සෞභාග්‍යයේ දැක්ම දෝරේ ගලා යනවා දැකිම මාදුටු සුභම දසුනකි දැන් මෙී දියසෙන් කුමරු සහ ඔහුට ආවඩන සහ පක්කිලි කන් කරන ලද කහ සුරතලුන් තවත් සම්මාන පිරිනමනු නොඅනුමානය තවත් කිරිපිටි ගෑස්පෝලින් ඇතිවී පිපිරී සෞභාග්‍යයේ දැක්ම තවතවත් ඔදතෙදින් වැඩීයනු නොඅනුමානය 69 ලක්ෂය ට ජයවෙීවා