ඖෂධ ඇමති අභීත තීන්දුවක් ගනී.. කොරෝනා මඩින හෙල ඔසුව කොරෝනා රෝගීන් 50කට දෙයි.. සාර්ථක නම් එය සැමටම..
December 2, 2020 at 2:10 pm | lanka C news
කොරෝනා වෛරසය මර්දනය සඳහා දේශීය වෛද්‍යවරයෙක් විසින් හඳුන්වා දුන් ඖෂධය කොරෝනා ආසාදිතයන් 50කට ලබාදීමට සූදානමින් සිටින බව රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම ඖෂධයට අවසන් මට්ටමේ පරීක්ෂණ සඳහා අනුමැතිය ලබා දුන් බවද ඔහු කියා සිටියේය.
ඒ අනුව මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල මත කොරෝනා රෝගීන්ට ලබා දීම සඳහා තීන්දුවක් ගැනීමට රජයක් ලෙස සූදානම් බවද ඒ මහතා පැවසීය.
රජයට අපේ ප්‍රණාමය ජය පතමු.
මේවා ගැලරි talk.
කොරෝනා කැන්සර් වගේ හැමදාම තියෙන්නේ නෑ.
බෙහෙත් බිව්වත් නැතත් හොද වෙනවා!
උණ නම් panadol පෙත්තක් ඇති. කැස්ස නම් kaf syrup බිලා ගෙදර ඉන්න පුළුවන්. කොහොමත් දවස් 5-7 වගේ තමයි එක අගේ තියෙන්නේ.
හුස්ම ගන්න අමාරු අය විතරයි හොස්පිටල් ගෙන්න ඕනෑ.
හුකෑස්…. අනේ ජෙප්පො ….. උබේ මොලේ තමා මොලේ.
ලෝකෙ වටේම අවුශධ සමාගම් වැක්ස්සසීන් හදන්නෙ උන්ට නිකන් ඉන්න බැරි නිසා වෙන්න ඇති.
බෙහෙත කියන එකයි & vaccine එකෙයි වෙනස ඉගෙනගන්න ඉස්සෙල්ලාම.
Ammata hudu, Me bayyo apiwa jobless karannay hadanne. Aluth topic ekak hoya ganna One Minissunta apiwa amathaka wenna kalin
Great Decision………………….
Muslim ayata ma behitha denda appa . Auto Recover wenda denda
Ayurvedic medicine works for Corona there is no doubt in it
සමහර උගත් යැයි කියාගත් අය මේ තීරණයට හිනාවෙනවා. ඒකට හේතුව ඔවුන් යම්දෙයක් උගත් නමුත් එහි ප්‍රායෝගීක යෙදීම අවබෝධ කරගැනීමට තරම් බුද්ධියක් නොමැතිවීමයි. පිහියෙන් කැපෙන බව උගෙනගත් විට එයින් එළවලු කැපීමට, පැන්සල් උල් කිරීමට, මිනී මැරීමට මෙන්ම අතු රිකිළි කැපීමට හැකිබව අවබෝධ වීම බුද්ධියයි. බටහිර වෙදකම් සම්ප්රදාය අනුවම බෙහෙතක් අනුමත වීමේ ක්‍රමවේදය සිංහල / ආයුර්වේද බෙහෙත් වලට ගැලපිය නොහැක. ප්‍රධාන වෙනස නම් මේ බෙහෙත් 100%ක්ම ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවීම නිසා මුලින් මීයන්ට වඳුරන්ට ඌරන්ට දීමේ අවශ්‍යතාවයක් නොමැතිවීමයි. ස ගේ දර්ශනයෙන් බැහැර වීමට දැන් හොඳටම ප්‍රමාද වැඩිය.
Bitthiya Ihalata yanakota Api Posiyata Penenne
Rata awadanama. 225+1 Masa. 6 wetup deepalla bapaya behe. Pol 100. Seeni 166. Polthel 400 B luunu ,180. Nadu hal 136. deela palayalla deyyo sakki