ඖෂධ ඇමති අභීත තීන්දුවක් ගනී.. කොරෝනා මඩින හෙල ඔසුව කොරෝනා රෝගීන් 50කට දෙයි.. සාර්ථක නම් එය සැමටම..

December 2, 2020 at 2:10 pm | lanka C news
ඖෂධ ඇමති අභීත තීන්දුවක් ගනී.. කොරෝනා මඩින හෙල ඔසුව කොරෝනා රෝගීන් 50කට දෙයි.. සාර්ථක නම් එය සැමටම..

කොරෝනා වෛරසය මර්දනය සඳහා දේශීය වෛද්‍යවරයෙක් විසින් හඳුන්වා දුන් ඖෂධය කොරෝනා ආසාදිතයන් 50කට ලබාදීමට සූදානමින් සිටින බව රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම ඖෂධයට අවසන් මට්ටමේ පරීක්ෂණ සඳහා අනුමැතිය ලබා දුන් බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල මත කොරෝනා රෝගීන්ට ලබා දීම සඳහා තීන්දුවක් ගැනීමට රජයක් ලෙස සූදානම් බවද ඒ මහතා පැවසීය.

155,782 views

64 Comments to “ඖෂධ ඇමති අභීත තීන්දුවක් ගනී.. කොරෝනා මඩින හෙල ඔසුව කොරෝනා රෝගීන් 50කට දෙයි.. සාර්ථක නම් එය සැමටම..”

  1. ප්‍රියන්ත says:

    මම ඉගෙන ගත්තා වූ පර්යේෂණ ක්‍රමවේදය අනුව මෙය “අභිත“ තීරණයක් නොවෙයි.

    මා එය දකින්නේ විද්‍යාත්මක ආචාර්ය උපාධිධාරීයෙක් ලෙස කරණ “අනුවණ“ ක්‍රියාවක් ලෙසටය.

    • Jiff says:

      පරීක්ශණය සාර්ථක උනොත් දොස්තරලට කොවිඩ් වැක්සින් ලියලා කොමිස් ගහන්න බෑනේ නේද?

    • Hesh says:

      ජෙප්පෙක්ද කොහෙදෝ? පරීක්ශනයක් නැතුවම බෙහෙතක් බොරු කියන්න පුලුවන් ජෙප්පොන්ට තමයි.

    • SL says:

      ගිලෙන්න යන මිනිහ පිදුරුගහේ එල්ලුනත් උඹල වගේ කුහක උන් එල්ලිලා හරි බේරෙන්න උත්සහ කරනවා නෙවෙයි. ලෙඩේ හොඳ වෙනවා නම් උඹගේ පරීක්ශනේ කරපන් ලෙඩේ හොඳ වෙන්නේ කොහොමද කියන එක හොයාගන්න.ඒ කාරණේ,උඹට ඒක හොයාගන්න බැරි එක මිසක් බෙහෙතේ වරදක් නෙවෙයි .

      අනික දොස්තරලා සයන්ටිස්ට් ල නෙවෙයි. සයන්ටිස්ට් ල තමයි ඔය කාරනාවට බහින්න ඕනේ. නැතිව කුහක දොස්තරලා නෙවෙයි

  2. Hudson says:

    Bychoon hooo. pani sumanaya thwa mokakda paniyakata atha gahala. after two weeks he will get in to a another paniya.

    • kamal says:

      Ok, will see bro but make-sure that you or your family are not using this product, if you have any dignity (surly NO) how can you isn’t it?

      • Hudson says:

        I challenge them to give this medicine to patients who are in intensive care without doing other treatments. 97% will recover pretty much by just resting. Give this to 2-3% vulnerable (as sir says) with other conditions and cure them. Then I will buy it.

  3. උක්කුං මල්ලී says:

    Good decision….

  4. හෙළයා says:

    We need this kind of a personality, Just hanging around and giving non practical solutions and wasting the time was the formula for a quite some time. Ultimately there is some hope.

  5. Rama says:

    Oka sarthaka weewa,e pinen lankawe siyalu naya purawanna labewa🙏

  6. good move. go ahead professor Money minded western Doctors might go against, let them hang themselves

  7. good move. go ahead professor Money minded western Doctors might go against, let them hang themselves

  8. Darshana abayakoon says:

    අභීත එකා අසරන මිනිස්සු 50කට බෙහෙත දීල. පුලුවන් නම් ඉස්සෙල්ල තමන්ගෙ පවුලෙ එකෙක්ට දෙන්න හරි තමන් හරි බීල පෙන්නන්න එපැයි. අපරාදෙ මද්දුම බන්ඩාර බෙල්ල දුන්නෙ. අභීතව වෙන කාට හරි බෙල්ල දෙන්න කියන්න තිබ්බ.

    • රටෙ එකා says:

      ලෙඩේ තියෙන මිනිහෙක් එපැයි හරකෝ පරීක්ශනයට භාජනය කරන්න. ජෙප්පො කොහොමද මෙච්චරම හරක් උනේ?

      • Red sea says:

        මොලේ නැතිකමම නොවේ, උපන්ගෙයි කුහකකම තියන උන් හඳුන්වන නම තමයි ජෙප්පා. ඔය දෙකම එකට ආපු උන් බොහෝ දෙනෙක් කමෙන්ට් දමනබව පෙනෙනවා. බොරුද බලන්න.

    • kamal says:

      You fool, haven’t you seen that they all consumed the product this morning? including health minister?

  9. jayananda says:

    GU ANP KARAYO KAWADAWTH Piligannekak ne

  10. Ajith says:

    Great work.You are our national hero’s.

Main News