ඖෂධ ගේන්න ඩොලර් නැතොත් රෝහල් පද්ධතිය කඩා වැටෙනවා..- කෙහෙලිය, චන්න එක්ව කියති..
April 1, 2022 at 11:20 am | lanka C news
රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ, ශල්‍ය උපකරණ, රසායන ද්‍රව්‍ය ඇති භාණ්ඩ මිලදී ගැනීමට ඩොලර් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන යන මහතුන් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වී තිබේ.
මෙම ප්රශ්නය පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙනාම ඉතාමත් සංවේදීව කරුණු ඉදිරිපත් කර ඇති අතර තත්ත්වය පිළිබඳව රටට කීම හැර වෙනත් විකල්පයක් තමාට නැති බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
මෙම ද්‍රව්‍ය සඳහා වහාම ගෙවීම් නොකළහොත් සහ විදේශයන්ගෙන් ගෙන එන ඖෂධ සහ වෛද්‍ය උපකරණ සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට අවශ්‍ය ඩොලර් නිකුත් නොකළහොත් රෝහල් පද්ධතිය කඩා වැටෙන ඇමතිවරුන් දෙදෙනාම ජනාධිපතිවරයාට එහිදී දැඩිව අවධාරණය කර තිබේ.
වසරේ පළමු මාස තුනේ දී රෝහල් පද්ධතිය පවත්වාගෙන ආවේ ඉතා අපහසුවෙන් බවත් අදාළ ආයතනවලින් ඩොලර් ඉල්ලීමෙන් අතිශයින් වෙහෙසට පත්ව සිටින බවත් ඔවුන් දෙදෙනාම පවසා ඇත.
තටම තටමා, තවත් ඔය පොහොට්ටු බඩ කඩිත්තුවේ රිංගාගෙන ඉදලා, ජනතා පා පහරවල් තොපේ ඇට වල්ලට වදින්න කලින් ඉල්ලා අස්වී, පොහොට්ටු 2/3 බලය නැති කොරලා, ආන්ඩුව පෙරලලා, අලුත් ආන්ඩුවක් හදපංකෝ…තවත් හොර බැසිලගේ අදෝ මාර්ගේ හෝදන්නේ නැතිව!අපිත් හිතුවා උඹහැ “නූතත සේනක බිබිලේ”වෙයි කියලා!අපිට ,රටට ,ජනතාවට ආදරේ නම් පොහොට්ටුවෙං මකබෑ වෙයං මගේ දෙයියා! මිනිස්සුන්ගෙන් කවදා හරි බඩ කටපුරා කයි කියලා අපි දුකෙන්!
චන්නය මේ ඊයේ පෙරේද කිව්වේ බෙහෙත් ඕන තරම් තියෙනවා, පේරාදෙණියේ කරාපිටියේ බෙහෙත් නෑ කියන්නේ කඩාකප්පල්කාරීන් ගේ වැඩ කියල.
මූ වගේ බොරු විදින හිල් එක්ක ස’ ඔච්චරවත් බේරිලා ඉන්නව ඇති.
හොරගෙඩි මූසලයෝ.
ඔව් කට ඇරියොත් බොරු මයි කිව්වේ . දැන් අඩනව. ලොක්කා ගෙන් ඉස්සෙල්ලා ම සල්ලි ඉල්ලා ගන්න , අඩු ගානේ මැණික් මල්ලක් වත්. ඊට පස්සේ විදුලි බිල ගෙවන්න කියන්න . රටේ සල්ලි නේද
කඩා වැටෙන්න කලින් දෙක තූනක් වත් ගිනි තියලා ටී.වී. එකට දාමූ….එතකොට ඩොලර් ඒවි. ජනාධිපති මාරුකරල ඉනදියාවෙ මෝදි ගෙ නියෝජිතයෙක් පත්කරල පරිප්පූ ටිකක් වත් ඉපිල ගනිමූ ද මාමේ.