ඖෂධ නෑ.. මේ සතියේ රෝහල් පද්ධතියම කඩා වැටෙයි…

April 18, 2022 at 3:50 pm | lanka C news
ඖෂධ නෑ.. මේ සතියේ රෝහල් පද්ධතියම කඩා වැටෙයි…

රෝගී ජීවිත ආරක්ෂාව සඳහා අවශ්‍ය ඖෂධ වර්ග ඇතුළු රෝහල් යෙදවුම් ගණනාවක උග්‍ර හිඟයක් රට පුරා රෝහල්වල ඇතිව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එනිසා මෙම සතිය තුළ රෝහල් පද්ධතියම කඩා වැටීමෙන් අති භයානක තත්ත්වයක් නිර්මාණය වීමේ අනතුරක් ඇතැයි එම සංගමය අනතුරු අඟවා සිටී.

ඇති වී තිබෙන තත්ත්වය කොරෝනා වසංගත අවධියට වඩා දරුණු වීම කිසිසේත්ම වැළැක්විය නොහැකි බවත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රෝහල්වල නොමැතිවීම නිසා අනපේක්ෂිත ලෙස රෝගී මරණ සංඛ්‍යාව ඉහළ යාමේ අවධානමක් පවතින බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා දුරකථන මාර්ගයෙන් හෝ සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්වයක් නිර්මාණය වී තිබීම බරපතල බව ද හෙතෙම තවදුරටත් පැවසීය.

47,845 views

16 Comments to “ඖෂධ නෑ.. මේ සතියේ රෝහල් පද්ධතියම කඩා වැටෙයි…”

  1. Hero says:

    අරගල කරන එක නවත්තලා හැකි උපරිමෙන් මේ දෙවල් වලට උදවු කරලා ඩොලර් ගෙනත් රට ගොඩ දාන්න අපි සැවොම අත්වැල් බැඳ ගනිමු

  2. Alapaluwa says:

    මුං ඔක්කොම බලාගෙන ඉන්නේ මේ රට කඩාගෙන වැටෙනකම්. මේ media කාලකන්නි ඇතුළුව.

    • අම්මප උඹ තමා හොඳටම කෙළියේ says:

      යස අගේට තිබුණු මේ රට කඩා වට්ටවලා බංකොලොත් කරවන්නට හොරු රංචුවක් බලයට ගෙන්න දිවා රෑ වෙහෙසී මෙතන වැලලෙන්න ගිය Alapaluwa නම් හොර නම් වලින් ලියන පිංගුත්තර අවජාතක වහල් සාලයා උඹට දැල් ශැපද? ලඟදි ලූනු එහෙම කෑවද, අල ලාබද. කවදාද සාඩින් ටින් එකක් කැඩුවේ.

      අම්මප උඹ තමා හොඳටම කෙළියේ
      ඔන්න උඹේ ලබ්බ එළියේ

  3. gamaya says:

    IMF ණයෙන් කොපමණ මුදලක් වැය වුනත් ජාත්‍යන්තර පිළිගත් විගණන ආයතනක් හරහා පසුගිය වසර 10 – 12 තුල රජය ලබාගත් විදේශ හා ජාතික ණය පිලිබඳ විගණනයක් අවශ්‍යයි. එවිට වසර 12 කට පෙර හොරකම් කල හෝ රටට නිසි ප්‍රයෝජනයක් නොගත් මුදල් පිළිබඳව පසු විපරමක් සිදු කල හැක. යම් පුද්ගලයකු හොරකම් කර හෝ අවභාවිතා කර ඇත්තනම් තරාතිරම නොබලා නීතිය හමුවට ඉදිරිපත් කලයුතුයි. මැතිඇමති වරු මෙන්ම රාජ්‍ය සේවකයන් ද මෙසේ අවභාවිතා කිරීමට හසුවිය හැක. මෙය සිදු කිරීම තුලින් වසර 10 -12 ගියත් ආයෙත් අහුවෙන්න පුළුවන් බැවින් මැති ඇමතිවරු මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද ඉන් මතුවට හොරකම් හෝ අවභාවිතාවන් නොඅකරනු ඇත.

  4. මහජනතාව says:

    මේ සේරම අවුල් හදා ගත්තේ ඔය මරි මෝඩ වෛද්‍ය සංගමයේ සභාපතිගේ උපදෙස් අහන්න ගිහින් තමයි.දැන් උනුත් බබාල වගේ ඉන්නව.

  5. හැප කරපු රට says:

    රටේ මිනිසුන් මේ කරන කැබිනට් වෙනස්කම් ඇතුළු බොරු ෂෝ වලට රැවටී රාජපක්ෂලා පන්නා නොදම්ම්මොත්. අරගලය මඟ නතරකරොත්, මේ හැප කරපු රට තවත් විනාශ කරලා තමයි මුන් නතර කරන්නේ, ඊට හොඳයි අපි හිඟා කන්න හරි වෙන් රටකට මාරුවෙන් එක.

  6. Gopaiya says:

    නව අමාත්‍ය යටතේ මුක්කු ලෑස්ති කරණු !

  7. Upul Attanayake says:

    Wena danna News nedda
    Mona Ratakda me minissu bayakarala Marana moda journalism lokema thiyenne.
    Hekara Kataval
    Wachala liyana kalavak
    Me yakkunta thiyenne.
    Korahe kimbullu dakina loka athmayak nethi yakku media kiyanne

  8. බයියෙක් says:

    ප්‍රමිතියෙන් තොර බෙහෙත් ගේන දොස්තරලා ගැනත් හොයලා බලන්න ඕනේ නේද. ඔය වෛද්‍ය සංගමයේ ලොක්කන්ගේ බලු වැඩ හින්දා තමයි නිදහස් සෞඛ්‍යය සේවයට හෙන ගැහුවේ.

  9. Gamarala says:

    සොරාකාපු මුදල් වලින් මේ දේවල් ගෙන්වාගන්න පුලුවන්.

  10. Ruwan says:

    මේ බටහිර දොස්තරලා තමයි අසරණ ලෙඩුන්ගේ මුදල් සූරාකන ලේ මාපිල්ලූ ,රට බංකොලොත් වෙන්න හේතුව මුන් තමා , මුන් ලේ මාපිල්ලු
    රට මේ තත්වයට පත් වෙන්න මුන් අති විශාල වැඩ කොටසක් කරා…
    මුං මේරට මෙතනට ගේන්න මාර සපෝට් එකක් දීපු කට්ටිය. ඇයි දැන් රට බේරගන්න හිතිල තියෙන්නෙ. බොරුවට තමන්ගෙ මඩිය අඩුවෙලාකෙලවෙලා බව දැනෙද්දි තමා රටගැන හැගීමක් එන්නෙ. ගාමන්ට් කෙල්ලොයි ෆැක්ටරිවල කොල්ලොයි, IT කොල්ලොයි ගොවියන්ටයි පින්සිද්ද්වෙන්න ඉතුරු කරපු ඩොලර් මුන් ඉවක්බවක් නැතුව වියදම්කලේ. මුන්ට එල්ලල ගහන්න ඕනෙ. මුං මේරට එක ඩොලර් එකක් ගෙනල්ලා නැහැ

    • Gayan says:

      පපුව අමාරුව හැදුනම තෙල්ටිකක් ගාගන්න. නෝනට ලමයා හම්බවෙන්න එනකොට මහත්තයාම අරගන්න. රෝහලට එහෙම එන්න එපා. මෝඩ මීහරකා.

Main News