ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම පිටුපස කිඹුලෙක්.. මහා වංචාවක සුල මුල හෙලිවෙයි..

August 27, 2021 at 3:00 pm | lanka C news
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම පිටුපස කිඹුලෙක්.. මහා වංචාවක සුල මුල හෙලිවෙයි..

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ලියාපදිංචියට අදාල වන දත්ත හදිසියේ අතුරුදහන් වීම පිටුපස පසුගිය රජයට සම්බන්ධ දේශපාලනඥක් සහ ඔහුගේ හිතවතුන් කිහිප දෙනකු සිටින බවට බරපතල සැකයක් මතුව ඇත.

පසුගිය රජය සමයේ මෙම දේශපාලනඥයා සම්බන්ධ වූ බවට සැලකෙන ඖෂධ වංචා කිහිපයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ඇරඹීමත් සමග ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ලියාපදිංචියට අදාල දත්ත ගබඩාව මැකීයාම පිටුපස අබිරහසක් ඇති බව අධිකාරියේ ඉහල නිලධාරියෙක් පැවසීය.

2015-19 රජයේ ආයතනවල සිදු වූ වංචා විමර්ශනය පිලිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් හෙළි කර ඇත්තේ “ට්‍රට්සුසුමැබ්” නම් පිළිකා රෝගීන්ට ලබා දෙන ඖෂධය වංචනිකව ගෙන්වීම මගන් පමණක් රජයට රු මිලියන 850 ක පමණ පාඩුවක් සිදුව ඇති බවයි.

2018 වර්ෂයේදී මෙම දත්ත ගබඩාව පවත්වාගෙන යෑමට පෞද්ගලික සමාගමකට ටෙන්ඩර් කැඳවා භාර දී තිබූ අතර එකී පෞද්ලිගලික සමාගමේ පරිගණක තාක්ෂණ ශිල්පියකු මෙම දත්ත ගබඩාව මකා දමා ඇති බව මේ වනවිට හෙළි වී ඇත.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් අරඹා ඇත.

– repoter

58,805 views

36 Comments to “ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම පිටුපස කිඹුලෙක්.. මහා වංචාවක සුල මුල හෙලිවෙයි..”

  1. Darshana abayakoon says:

    ජාතික ආරක්ශාව තහවුරු කරන්න ආව කිව්ව එකාට ඩෙට බේස් එකක් පරිස්සම් කර ගන්න බැරිඩ? මොන නොන්ජල් පොරක්ද මූ. කිඹුල කාල යනකනුත් දන්නෙ නැති වෙයි.

    • මේ මෝඩ වාහේ කියන්නේ උගේ අම්මගේ අහවල් එකත් ආරක්ෂා කරන්න ඕනෑ ජාතික ආරක්ශාව තහවුරු කරන්න ආව කිව්ව එකාමද. නිකන් තොගේ ඩේටා ටික නැතිකරගන්නේ නැතිව ගෙදරට වෙලා ස්වයන්වින්ධනයක් ලබාපන්.

      • Yoshitha says:

        අනේ මෝඩ බූරුවෝ, ජාතික ඖෂධ නියාමන අධිකාරිය කියන්නෙ උඹගෙ අම්මගෙ හු.ත වගේ ⁣හැමෝටම විවෘත දෙයක් නෙවෙයි. ඒක ⁣රටේ ජනතාවගෙ සෞඛ්‍යයට අදාලවන වැදගත් දත්ත සහිත database එකක්. ඒක ජනතාවගෙ ආරක්ෂාවට වැදගත් සේම අත්‍යාවශ්‍ය දත්ත තියෙන තැනක්. තෝ වගේ වහල් ගොං තඩියෙක් හිතා ඉන්නෙ ඒක තොගෙ අම්මගෙ හු.ත වගේ ලේසියෙන් පාවිච්චි කරන්න පුලුවන් දෙයක් කියලද? යකෝ නන්දෙ හැම පැත්තෙන්ම ෆේල්. තෝ වහල්කමින් කඹුරන ආණ්ඩුවත් ෆේල්.

  2. කිරියා says:

    දෙපිටකාට්ටු කිඹුල් තඩියාට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. මූ ඩීල් කර්මාන්තයේ කෙල පැමිණි දූශිතයෙක්. දෙපැත්තේම දේශපාලු සැට් එක කිඹුලාගේ හොර අල්ලන්න බයයි.

  3. මේ කථාව ඇත්තක් නම් මේ රජයේ ඖෂධ නියාමන අධිකාරිය භාර ඇමති වරයා ගෙන් ඇති වැඩක් නැත ඔහු වහාම ඉල්ලා අස්විය යුතුය

    • පිළිහුඩුවා says:

      ඇයි එහෙම වෙන්න ඕන. කැකිල්ලෙ රජ්ජුරැවන්ගෙ තීරණද?

      • කපුටා says:

        වෙන රටවල් වල කෝච්චියක් හප්පුනොත් අදාල මිනිස්ටර් ඉල්ල අස්වෙනවා

  4. ජිම් පුතානෝ says:

    පොහොට්ටුවට ජාතික ආරක්ෂාව දෙන්න බැරි බව ඔප්පු කලා.

  5. Sumudu says:

    යකෝ මුන්ට කිඹුලට ගහන්න බැරි උනානේ තාම . ගහල තිබ්බනම් නම් මෙලහට ඔය වර්ජන වලින් බාගයක් නැහැ