ඖෂධ මිල 29%කින් ඉහලට…

March 11, 2022 at 4:40 pm | lanka C news
ඖෂධ මිල 29%කින් ඉහලට…

ඖෂධ මිල ඉහළ දැමීම සදහා මිල පාලන කමිටුවේ අවසරය හිමිව තිබේ.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව තහවුරු කලේය.

ඒ අනුව ඖෂධ මිල ගණන් 29%කින් ඉහළ දැමීමට අවසර හිමිව ඇත.

7,186 views

5 Comments to “ඖෂධ මිල 29%කින් ඉහලට…”

  1. මාරයා says:

    මේ කාලකණ්නි හැත්ත මිනිස්සු නොමරා මරන්න යන්නේ….අනේ ඇත්තට thopilata හිතෙන්නෙ නැද්ද ඉවසුවා ඇති කියලා

  2. මාරයා says:

    මේ කාලකණ්නි හැත්ත මිනිස්සු නොමරා මරන්න යන්නේ….අනේ ඇත්තට thopilata හිතෙන්නෙ නැද්ද ඉවසුවා ඇති කියලා….කපුටා යන්නේ බෙහෙත් ගන්න උගේ රටවල් වලට

  3. කුඹුක්කණ් says:

    ඇලොපතියන්ගේ බටහිර බෙහෙත් වෙනුවට මිනිස්සුන්ට අපේ හෙළ ඔසු දීපල්ලා.

    එතකොට වෙද්දු වෙච්ච අපිටත් කෝටි ගාණක් හොයාගෙන, කොළඹින් තට්ටු තුනේ ගෙවල් අරගෙන, BMW, Mercedez එහෙම පැදගෙන, තායි ගොනෙක් එහෙමත් තියාගෙන සැපට ඉන්න පුළුවන්.

    පහුගිය කාලේ අර පාහර ඇලොපතියන්ගේ කීමට වැක්සින් ගෙනාපු එකෙන් අපිට හම්බ කර ගන්න ගන්න තිබුණ කෝටි ගාණක් නැති වුනා. දැන් වත් අපිටත් කීයක් හරි මිනිස්සුන්ගෙන් කඩා ගන්න චාන්ස් එකක් දීපල්ලා.

    අපේ රටේ ගොන් හරකුන්ට හෙළ ලේබල් එක ගහලා බලු බෙට්ටක් දුන්නත් හරිම සතුටින් ගිලලා දාන එකේ ඔය වැඩේ ලස්සනට කරන්න පුළුවන්.

  4. චන්ද දායක says:

    ගාන අඩු වෙලා හරි ,පරන ගානට තියන එක භාන්ඩයක් කියමු බලන්න.

  5. 3% ට බය බයියා. says:

    නැවතත් ඖෂධ මිල පහත දමා හිගයකින් තොරව ජනතාවට ලබා දිය හැකි වන්නේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

Main News