ඖෂධ මිල 300%කින් ඉහලට…

November 13, 2021 at 1:20 pm | lanka C news
ඖෂධ මිල 300%කින් ඉහලට…

බෝ නොවන රෝග සඳහා භාවිතා කරනු ලබන ඖෂධ වර්ගවල මිල 100%-300% අතර ප‍්‍රමාණයකින් මිල ඉහළ ගොස් ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඖෂධ මිල අඩු කිරීම ඇතුළු ඉල්ලීම් අටකට රජයේ පාර්ශවයෙන් යහපත් ප්‍රතිචාරයක් ලබා නොදුනහොත් අඛණ්ඩ විරෝධතා ව්‍යාපාර පවත්වන බව සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

මෙම විරෝධතා සඳහා සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 16ක නියෝජිතයන් සහභාගී වන බව ද ඒ මහතා පැවැසීය.

36,916 views

12 Comments to “ඖෂධ මිල 300%කින් ඉහලට…”

  1. රජන්ගනේ- යාය 7-සිරිමල් උයනේ- කලටි චන්ද්‍ර & BOC පිම්පි චාමරය says:

    අපේ ගෙදර දාර හුබහ වදින්න ඔක්කොම එන්දකෝ සල්ලි අරගෙන. සල්ලි වලට ඕනැම වැඩක් කරනවා.

    • මැදමුලනෙන් says:

      උඹේ ගෑනිගේ හුඹහා ගැනද බං කියන්නේ..

  2. Baba says:

    තොපිට මේ රටේ බලය නැතිවූනාම පූදූම ආදරයක් මිනිසුන් ට තියෙනේ, තොපි සේරම රටට ආදරේ නම් තොපි ඔක්කොම එකතුවෙලා මේ රටට ගොඩ දාගන්න සහය දිපල්ලා, තවත් මිනිසුන් ව මුලා නොකර.

    • බිංකුණ්ඩා says:

      ඒකට තමයි තොපි ඉන්නෙ. තැරි දාර ගොං බයි වහල්ලු ටික.

    • Sujatha says:

      Hariyata hari, moo hethu Hoya Hoya press conference thiyanawa.

      Dawas 20ta vehicle permit gathapu Hora, ponilta Kade giyata wedak nethi nisa show dala image eka hada ganna hadanawa. Dekkama Moosalai.

  3. 3% ට බය බයියා. says:

    කමක් නැහැ ඉන්න හිතෙන රටක් තියෙන්නේ .

  4. sunimal says:

    අසරණ ලෙඩුන්ට අබසරණයි

  5. ගෝමරයා says:

    මේක පට්ට පට්ටපල් බොරුවක්. බෝ නොවන රෝග සඳහා යොදා ගන්නා ප්‍රධාන ඖෂධය 61ක මිල පාලනය කරලා තියෙන්නේ. ඒක සියයට 9 පමණයි මිල ඉහළ ගියේ. මේක සම්පූර්ණ අසත්‍ය වාර්තාවක් .

    • Jaya says:

      Ane pala gomarayio pxxa nodiyanna rs 305 ta tibba astaline inhelar eka 415 i..etha kota wadiweema 35%ta astaline adumq roginta bola

  6. ජෝතිපාල says:

    පල පිරිමි නර්ස් යන්න. තෝ දන්න බම්බුව.

  7. Nethmi De silva says:

    රාජිතගේ ගෝලයෝ ටික තමා කුරුමානම් බලන්නේ සෞක්‍ය එක රාජිත තමයි හොදටම කරේ කියලා පෙන්නන්න. මොකද මුදල් කෝටි ගණන් වංචා කරලා රාජිත කප් එක අරන්නේ ඉන්නේ . අනික මෑතක උනු දත්ත මැකුව සිද්ධියෙන් සුදනා වෙන්න වගේ හදන්නේ ඖෂධ හිගයක් මවලා මිනිස්සුන්ව කුරප්පු කරලා

  8. M.O.A.Careem says:

    ????? Many ????…trussary empty