ඖෂධ වර්ග 47ක ගණන් බස්සයි..

September 23, 2016 at 6:48 pm | lanka C news
ඖෂධ වර්ග 47ක ගණන් බස්සයි..

ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය යටතේ ඖෂධ 47ක මිල අඩු කිරීමට තීරණය කල බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

දියවැඩියා සහ හෘද රෝගීන් සදහා භාවිත කරන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ මිල මෙසේ අඩු කරන බවද ඇමතිවරයා සදහන් කරයි.

63 views
Main News