ඖෂධ වර්ග 47ක ගණන් බස්සයි..
September 23, 2016 at 6:48 pm | lanka C news
ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යටතේ ඖෂධ 47ක මිල අඩු කිරීමට තීරණය කල බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
දියවැඩියා සහ හෘද රෝගීන් සදහා භාවිත කරන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ මිල මෙසේ අඩු කරන බවද ඇමතිවරයා සදහන් කරයි.
මොනවද දන්නෑ ඔය කියන ඖෂධ
මිල පාලනය උනාට තවම කලුතර දොඹන්ගොඔ පාලනමිලට නමි කිසි දෙයක නැහැ. කුකුල්මස් 600 යි හාල්මැස්ස 700 යි උදු 800 යි කවදද ක්‍රියාත්මක වෙන්නෙ
මිල පාලනය උනාට තවම කලුතර දොඩන්ගොඩ පාලනමිලට නමි කිසි දෙයක නැහැ. කුකුල්මස් 600 යි හාල්මැස්ස 700 යි උදු 800 යි කවදද ක්‍රියාත්මක වෙන්නේ මෙක ලොකප්රෝඩාවක් හරියට බැදුමිකර මගඩයය වගේ
නමට වැඩ