ඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහලට.. පැරසිටමෝල් පෙත්තක් 4.16යි.. නව මිල මෙන්න..
April 30, 2022 at 8:40 am | lanka C news
ඖෂධ වර්ග 60 ක මිල 40% කින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය චන්න ජයසුමන මහතා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයක මේ බව දැක්වෙයි.
මෙම ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක ය.
අදාළ ගැසට් නිවේදනය නිවේදනය මෙසේය.
යකෝ රටේ අහිංසක මිනිස්සු මරන්නද හදන්නේ පනපිටින්….මිනිස්සුන්ට මේ තියන ජීවන බර උස්සගෙන ඉන්න බෑ….මේ කාලකන්නි බෙහෙත් ටිකටත් වැඩේ දෙනවා….අනික පිටරටවල් වල ඉන්න කට්ටියට ලංකාවට බෙහෙත්එවන්නත් බෑ ඒකත් තහනම් කෙරුවා පර බල්ලා බැසිල්….දැන් මිනිස්සුන්ට කන්න බොන්න මොකුත් එවන්නත් බෑ අහිංසක මිනිස්සුන්ට අපේ ලංකාවේ….සේරම තහනම් කරලා තියෙන්නේ….මූණ මරාගෙන මැරෙන්න තමයි තියෙන්නේ….එහෙම නැත්නම් මරාගෙන කන්න තියෙන්නෙ පර බල්ලන් 225ම
IMF නිර්දේශ ක්‍රියාත්මක කරනකොට යථාර්තය මීට වඩා තිත්ත වේවි.
රාජපක්ෂලා ඉන්නකං රටේ ප්රවර්ධනයක් ඇති වෙන්නැ , ඉන්දියාව සහ චීනේ ආධාර ටිකක් දිලා රටේ මර්මස්ථාන මුන්ට කියලා අයිති කරගනියි. යකො උබලට බෑ , නිකං කාලේ කන්නැතුව පලයන්කො යන්න පගො !
මේවා තමා කල යුතු දේ. කොමිස් ගහන්න රාජිත වගේ දූෂිත නොවී මිනිස්සු වෙනුවෙන් කලයුතු දේ ඉටු කරන එක ඉතා අගෙයි. මේ රට විනාශ කලේ ජවිපෙ යූඇන්පී නඩ මිසක් මේ ආණ්ඩුව නොවේ. 60000 මරලා දැමූ බස් කෝච්චි විදුලි ට්‍රාන්ස්පෝමර ගිනි තබා විනාශ කල රජයේ දේපල වාහන ගිනි තබා විනාශ කල උන්ට සාප වේවා. උන් පස්සේ යන මේ මිනිස්සු ඕවා දන්නේනැති ව නොවේ. රාජපක්ෂ ලා වෙනුවෙන් තියෙන කුහක කම. මහින්ද, පොන්සේකා, ගෝඨාභය නොහිටින්න අද මේ රට තාම ltte අනසක. ඔය තප්පුලන කවුරුවත් කටක් ඇරලා කියන්නේ නෑ. මේ රටේ ජවිපෙ විනාශ කල දේවල් වලට වන්දි ගෙවන්න නඩු දැමීමයි කල යුතු දේ. බිලියන ගනන් වන්දි ගෙවන්න වේවි ඒවට. දැන් උන් මේ රට විනාශ කිරීම විනෝදය සඳහා හරවා ගෙන. කාලකන්නි මිනීමරු ජවිපෙ යූඇන්පී නඩ මේ රටින් තුරන් උන දාට රට ගොඩ ගන්න පුළුවන්
Gon wassek tho nm
මේ කරන වැඩවලට කාලකන්නි දොස්තරලාට හොඳක් වෙන එකක් නැහැ.
කලින් කොරෝනා හින්දා ගසාකාලා දැන් බෙහෙත් වලිනුත් ගන්නයි යන්නේ..
Dostharalada booruwo beheth wala mila theeranaya karanne? Tho maw kiri wenuwata pol kiri beelada hadune mandabuddhikayo?
රාජපක්ෂලා එකක් මතක තබාගතයුතුයි.වැස්සකටනම් එළියට බහින්න එපා.තොපි හැතිකරයටම හෙණ ගහනවාමයි.ඉපදිච්ච එකාත් උපදින්න ඉන්න එකාත් හැඳි ගැවිලාම යනවා නියතයි.ඒක ඤාණ අක්කටවත් තිරැපතියටවත් නතර කරන්න බැහැ.රටේ මිනිස්සුන්ගේ ශාපය ගොඩක් බලවත්