ඖෂධ හිගයි.. රෝහල්වල ශල්‍යකර්ම සීමා කරයි… පිළිකා සහ හදිසි අනතුරු සැත්කම් පමණයි..
April 20, 2022 at 4:40 pm | lanka C news
රජයේ රෝහල්වල මේ වන විට සිදු කරන්නේ අත්‍යවශ්‍ය ශල්‍යකර්ම පමණක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
නිර්වින්දන ඖෂධ හිගය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි ද හෙතෙම පවසයි.
ඒ අනුව පිළිකා සහ හදිසි අනතුරු ආශ්රිත ශල්‍යකර්ම දැනට සිදුකරමින් සිටින බවද හෙතෙම පැවසීය.
මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරුන් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන් කැඳවා සාකච්ඡාවක් පවත්වන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
සැම මරනයකටම මේ රජය වග කිව යුතුයි.
Boru kiyanna epa
ජනතාව කාල කන්නි සාටයක් බදා ගත්ත එකේ විපාක.
ආණ්ඩුව තියෙන්නේ ඒකටනේ. චන්න ස ගෙන් ඉල්ලන්න.
රටේ මිනුස්සු මැරුණට කමක් නැ !! නන්දසේන කොහේ හරි ඉදන් මාධ්‍ය සාකාච්චා තිබ්බහම ඇති.😂😂✌️
චන්න ඇමටිට කිව්වනං නාත හරි කාලිඅම්ම හරි පැනිදම්මික බාස් හරි ගෙන්නවල නිර්වින්දනේ කරලා දෙයි.
පොඩ්ඩක් කියල බලන්න.
අම්මප අපි තමයි හොඳටම කළේ
Alapaluwaගෙ ලබ්ba එළියේ!’