කංචන ඇමතිකමෙන් අස්වෙන්න යයි.. විදුලිය චම්පිකට දෙන්න සූදානම්…
May 21, 2022 at 10:02 pm | lanka C news
පාඨලී චම්පික රණවක මහතා විදුලිබල අමාත්‍ය ධූරය භාර ගන්නේ නම් තමන් ඉතා කැමැත්තෙන් එම ධුරයෙන් ඉවත්වීමට සූදානම් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
විදුලි බල අමාත්‍යාංශය චම්පික රණවක මහතා විසින් බාර ගන්නේ නම් හොද බවද හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් එය ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ඇති බවත් ඒ සඳහා තමන්ගේ කිසිම විරුද්ධතාවක් නැති බවත් හෙතෙම කියා සිටියේය.
අමාත්‍යංශය භාර දීමට සුදුසු පුද්ගලයෙක් සිටී නම් තමන් ඕනෑම මොහොතක ඒ සඳහා සූදානම් බව ජනාධිපතිවරයාට තමන් දැනුම් දුන් බවද හෙතෙම පැවැසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.
Champika කියන්නේ පිස්සෙක් , වෛරයෙන් පිරිච්ච ඔලමොට්ටලයෙක්. අපි පොහොට්ටුවට ජන්දය දුන්නේ පිස්සෝ පාර්ලිමේන්තුවට ගේන්න නෙමේ.
Pisso gènna nemei full pisso gènna nèdha ?
පා ච රණවක සුදුසු වන්නේ අනුර කුමාර එලවා දමා ජේවීපී පක්ෂයේ නායක කම දීමටයි. උගත් කම විතරයි බුද්ධිමත් කමක් නැහැ. ඉන්න එකා හොඳයි.
කරනවට වඩා ලේසියිනේ කියව කියව ඉන්න එක.
Ranawaka is an unstable man. He is the unknown dictator in Sri Lanka. Daya Ratnayake and Prageeth Eknaligoda were eliminated by this nutcase. Please dont bring in this person into the cabinet!
Let Kanchana to continue.
මෙන්න මෙහෙම කතා කරන්න ඕනේ. හිතේ හයියෙන් කතා කරලා වැඩ කරන්න ඕනේ., මිනිස්සු පිස්සු කෙලින ඒවටත් බය නැතිව කතා කරන්න ඕනේ. well done .
රුසියාවෙන් අඩුවට තෙල් ගන්න පලුවන් එක ගැනත් කතා කරන්න ,මිනිස්සුන්ට හුජ්ජ කරන්න යන්නත් මෝටර සයිකල් ,කාර් භාවිතා කරන්න එපා කියල පර්ලිමෙන්තුවෙන්ම ඉල්ලීමක් කරන්න.අපිට ඉස්සර වගේ ආතල් ගන්න බැහැ
ලංකාවේ තෙල් ටික බෙදිලා යන්න ඕනේ රටට වැඩක් කරන තැන් වලට , factory වලට , ඩොලර් ටිකක් ගෙනෙන්න පුළුවන් තැන් වලට විශේෂයක් දෙන්න ඕනේ . හුජ්ජ කරන්නත් බයිසක්ල් , ත්‍රී වීල්,කාර් වල යන අය තමන්ගේ ජීවන පැවත්ම වෙනසක් කරගන්න ඕනේ.
පර්ලිමෙන්ත්වෙත් පුළුවනි නම් මන්ත්‍රී වරුන්ට පලාත්වල ඉඳල එන්න විශේෂ බස් රථයක් වත් යොදා ගන්නේ V8 වල ඇවිත් ඔයාලත් පෙට්රෝල් විනාශ කරන එක නතර කළා කියල පෙන්වන්න.
Please give Power Ministry to Champike. He can rob coal again like he did previously. 2 shipments of 50,000 MT coal went missing and unaccounted to date.
චම්පික කියන්නේ සූදූ පෙරව ගත්ත තක්කඩි හොරෙක්..ලංකා ව්දූලිබල මණ්ඩළයට හිමි..lanka transformers සමාගමේ කොටස්.ud jayawardana හා චෞර නඩයට මංකොල්ල කන්න දූන්න එකෙක් තමයි මූ..
ඒ මදිවට ඒ හොරෙක් සභාපති කරා විදූළිබල මණ්ඩලයේ..
මූවත් එලවන්න ඕනා…
Let Kanchana to continue.
Is there some one Who can remove the world bank plug…..