කංජිපානි ඉම්රාන්ට සිර දඬුවම් නියම කෙරේ…

August 23, 2019 at 12:00 pm | lanka C news
කංජිපානි ඉම්රාන්ට සිර දඬුවම් නියම කෙරේ…

ප්‍රකට මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කංජිපානි ඉම්රාන්ට අධිකරණය විසින් වසර හයක සිර දඬුවම් නියම කර තිබේ.

අද දිනයේ ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම දඬුවම නියම කර ඇත.

ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව රහස් පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රශ්න කරන ලදී.

25,423 Viewers

9 Comments to “කංජිපානි ඉම්රාන්ට සිර දඬුවම් නියම කෙරේ…”

  1. SL says:

    මුන්ව දාන්න ඕනේ දුපතකට ,ටෙලිෆෝන් නැති .දැනට ඉන්න උනුත් , හිරේ ඉඳල කරන්න ඕනේ කුප්ප වැඩ ඔක්කොම කරනවා. ජෙලර්ලගේ සපෝර්ට් එකෙන්. STF / ARMY දාල පාලු දුපතක හිරකරේ නැතිනම් මු කොහොමත් ඇතුලේ ඉඳල කුඩු ගෙන්වනවා .බෝගම්බර ඉන්න නානා කෙනෙකුත් eazy cash ක්‍රමේට කුඩු බෙදන්නේ .කුඩු තියන්නේ ලයිට් කණු ගාව වගේ තැන්වල

  2. RAYMOND says:

    අයියෝ අවුරුදු 6 ද
    කිව්ව විදිහට මම හිතුවා අවුරුදු 50ක් වත් දෙයි කියලා
    ඕක ජනාධිපති සමා අර සමා මේසමා කියලා අවුරුදු හතරක් විතර යයි

  3. David Milli-banda says:

    Miniiiiiii maralath avurudu 6 yi.
    Oya 6 ta da CID eka thatamuwe ????????????? Lajjayi………..
    Mooooooooooooooo must be jailed for life without parole.

  4. Crazy says:

    Who is the judge ? Why only 6 months?

    • Aryawa says:

      Judges are also human beings made of flesh and blood. They too have feelings and know what is carnal pleasure.

      They also know the value of money and what money can do.

    • Mangala says:

      වසර means years . ලංකාවේ උන් මාසෙකට london ගියාම සිoහල අමතක වෙනවා

  5. Love nature says:

    අපේ හාමුදුරුවන්ට රණවිරුවන් වෙනුවෙන් කථා කලාට බරපතල වැඩ ඇතුව වසර 9ක් මෙහෙමත් නීති කණගාටු වෙනවා

  6. Tngo says:

    Onna Lankawe athi utamahara Adikarane nadu tinduwa, Meka Dubai idala genna ganne dagalapu natumata mama hituwa adu gane aurudu 15 Wath bara patala vada athu wa ciradauwam dei kila, whom to tell and cry Rataka abagya tamai me.

  7. sathya says:

    අයියෝ අවුරුදු 6 ද?

Main News