‘කංජිපානි ඉම්රාන්’ කටුනායක ආ සැනින් මාලදිවයිනට පනින්න සැලසුම්.. නීතීඥයන් සහාය දෙන්න පෝලිමේ..
March 28, 2019 at 9:20 am | lanka C news
ඩුබායි අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කරන ලද කංජිපානි ඉම්රාන් කටුනායකට පැමිණි විගසම ඒ හරහා මාලදිවයිනට පැන යාමට සැලසුම් කර තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
නමුත් ඊට පෙර ඔහු අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසිය කටයුතු කර තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද පාතාල නායකයා මේ වන විට රහස් පොලීසිය විසින් ප්රශ්න කිරීම් සිදු කරමින් සිටී.
මේ අතර ඔහු නීති සහාය ලබා දීම සදහා මෙරට නීතීඥයන් පිරිසක් කඩුමුඩියේ සූදානම් වෙමින් සිටින්නේ යයිද වාර්තා වෙයි.
ලංකාවෙ කලු කෝට් කාරයො තරම් තර්ඩ් ග්රේඩ් මිනිස්සු මේ ලෝකෙ නැතුව ඇති.
salli denawa nam ammath dena kalakanni, balu neethingayo. thapata hena wediyan
yako, aparada kala aya beranna epa. sebema weradi kala ayata danduwam karalaNIWARADI AHINSSAKAYAN WENUWEN PENIE SITAPAN
නීතීඳයන් ගේ නම් හෙලි කරන්න. අපි ඉතුරු ටික කරන්නම්… මෙ නීතීඳයන් ගැන රටම දැනුවත් විය යුතුයි
කරුණා කරලා නීතීඳයන් ගේ නම් හෙලි කරන්න. අපි ඉතුරු ටික කරන්නම්… මෙ නීතීඳයන් ගැන රටම දැනුවත් විය යුතුයි
මෙ වගෙ lawyers ලට punish කරන්නෙ ඕනෑ
hwna gahapiya…lawyare lata mun wenuwen peni sitina
hwna gahapiya…lawyare lata mun wenuwen peni sitina…
PROCTORS LAGE
NAM HELEKEREEMA
JATHIYE WAGAKEEMY
අර උපුල් කුමාරප්පෙරුම කියන පල් හොරාත් ඔතන ඇති. ගන්නවා විතරයි පෙනී සිටින නඩුවක් නැහැ. කතාකරත් නඩුව පරදිනවා
unta dena panisment ekama oya naddu kaarayanta dennna orrna