කකුල් දෙපැත්තේ තියාගෙන ඉන්න ශ‍්‍රිලනිප ඇමතිවරු කැබිනට්ටුවෙන් එලියට..

May 21, 2017 at 9:20 am | lanka C news
කකුල් දෙපැත්තේ තියාගෙන ඉන්න ශ‍්‍රිලනිප ඇමතිවරු කැබිනට්ටුවෙන් එලියට..

ආණ්ඩුවේම හිදිමින් ආණ්ඩුව විවේචනය කරන ශ‍්‍රීලනිප ඇමැතිවරුන් ඉදිරි කැබිනට් සංශෝධනයේදී එළියට විසිවනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.

නියෝජ්‍ය ඇමතිවරය වැඩි දුරටත් කියා සිටියේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන විශ්වාස නැති කකුල් දෙපැත්තේ තියාගෙන සිටින ඇමැතිවරුන් ඉවත් කර ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන විශ්වාසයක් ඇති අය පමණක් කැබිනට් මණ්ඩලයට ඇතුළත් කර ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවයි.

6 views

3 Comments to “කකුල් දෙපැත්තේ තියාගෙන ඉන්න ශ‍්‍රිලනිප ඇමතිවරු කැබිනට්ටුවෙන් එලියට..”

  1. sakura says:

    No. 1 – wijedasa

  2. Champa says:

    According to your book, this should be the list.

    First Ravi. He threatened to expose rogues. Then Sujeeva. He attacked the leadership of the UNP.
    Then Susil, John Seneviratne, Wijedasa, who else?

Main News