කචල් මැද කතානායකට අසුනේම මුත‍්‍රා ගිහින්.. ප‍්‍රසන්න රණවීර හෝදලා..

November 16, 2018 at 9:20 am | lanka C news
කචල් මැද කතානායකට අසුනේම මුත‍්‍රා ගිහින්.. ප‍්‍රසන්න රණවීර හෝදලා..

පාර්ලිමේන්තුවේ ඊයේ දිනයේ ඇති වූ ගැටුම් කාරී තත්වය අතරතුර කතානායක කරු ජයසුරිය මහතාට කතානායක ආසනයේ මුත‍්‍රා ගොස් තිබූ බව ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

එසේ මුත‍්‍රා නොගියේ නම් කරු ජයසුරිය මහතා පුටුවෙන් නැගිටින්නේ නැති බවද ඔහු සදහන් කලේය.

පසුව පාර්ලිමේන්තු මන්ත‍්‍රි ප‍්‍රසන්න රණවීර මහතා අසල තිබු වතුර බෝතලයකින් එම මුත‍්‍රා සෝදා දැමූ බවද ඔහු කිවේය.

199 views

22 Comments to “කචල් මැද කතානායකට අසුනේම මුත‍්‍රා ගිහින්.. ප‍්‍රසන්න රණවීර හෝදලා..”

  1. Nishantha says:

    Pala yanda buruwa nayata kahinne nathuwa

    • කනිෂ්ක මහසෙන් says:

      මචන් ඔන්න ඕක තමා unp කාරයන්ගේ ක්ලාස් එක .රටේ ඉන්න සුද්දට දාව ඉපදිච්චි unp පන්තිය ආතල් ගන්නවා මුන්ගේ එකවුන්ට් එකෙන් මුන් ලංකාවේ ඉන්න පැල්පත් පන්තිය (කොළඹ වතු පන්තිය ) හෙවත් ලුම්පන් ගතිලක්ෂණ තියෙන බයිලා අහන පන්තිය කුණුහරුප කියා කියා අරුන්ට බලය අරගෙන දෙන්න කසිප්පු ගගහා පෙළපාලි යනවා බත් පැකට් එකට අරක්කු බෝතලේට

  2. weerawansa says:

    aweegie unath karu hari. ninda noyana balalobi kalakannyek wage mahinda rata winasa karanawa

    • Hoo !!! says:

      බල ලෝභී නැති හින්දද බටලන්දයා අරලිය මන්දිරේට වෙලා හොටු පෙරන්නේ ? යන්න කියහන්කෝ ඕක අතහැරලා චන්දෙට.මොකද බය ?

  3. chuuuuuu karuwooo ,oya apita guuu karuwek unaanam.

Main News