කටකතාවලට තටු ලැබී ඉගිල්ලේ.. සාරංග-දිනක්ෂි ඔස්ටේ්රලියාවේදී අනුරාගී රංගනයක..
March 15, 2017 at 11:01 pm | lanka C news
සාරංග දිසාසේකර හා උමාලි තිලකරත්න අතර වූ විවාහය සම්බන්ධයෙන් මේ දිනවල අන්තර්ජාලයේ පලවෙද්දී ඒවාට තටු ලැබෙන සිදුවීමක් ඔස්ටේ්රලියාවේ සිදුවිය.
සාරංග දිසාසේකර හා දිනක්ෂි ප්රියසාද් එරට පැවති ප්රසංගයකදී ඉතා සමීපව අනුරාගී නර්තනයන්හි නිරත විය.
අදාල පින්තූර මෙතනින්
566 views