කටකතාවලට රැවටෙන්න එපා..- බෝම්බ ප‍්‍රහාර ගැන ජනපති සිංගප්පුරුවේ සිට කියයි..

April 21, 2019 at 5:40 pm | lanka C news
කටකතාවලට රැවටෙන්න එපා..- බෝම්බ ප‍්‍රහාර ගැන ජනපති සිංගප්පුරුවේ සිට කියයි..

අද උදෑසන රට තුළ වූ පිපිරීම් සම්බන්ධයෙන් කට කතා සහ අසත්‍ය ප්‍රවෘත්ති වලට නොරැවටෙන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් රජයට ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවද ජනාධිපතිවරයා විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.

අද උදෑසන රටපුරා සිදුව ඇති පිපිරීම මාලාව ජනාධිපතිවරයා විසින් හෙළා දැක ඇත.

ජනාධිපතිවරයා මේ දිනවල සිංගප්පූරුවේ සංචාරයක නිරතව සිටී.

143 views

9 Comments to “කටකතාවලට රැවටෙන්න එපා..- බෝම්බ ප‍්‍රහාර ගැන ජනපති සිංගප්පුරුවේ සිට කියයි..”

  1. Bandara says:

    යන්තම් ඇති පත්තරයක් හම්බු වෙලා….

  2. "රටම නැංගූරම් දාලා" says:

    නැවේ කපිතාන් එන්ජිම් කාමරයේ නිදිකිරා වැටෙනකොට මාලිමාව මුහුදට වැටිලා කියලා දැනගත්තේ නැවේ සුක්කානම ඉබේටම නැවට ඕනි දිසාවට යන්න හදනකොට නේද??

  3. රත්නසේන says:

    අසත්‍ය ප්‍රකාශ නෙවෙයි ජනාධිපතිතුමා අපේ රටට ත්‍රස්වාදින් ගහලා මිනිස්සු මැරිලා!

  4. loku aiya says:

    ජනාධ්පතිතුමා අසත්‍ය තොරතුරු හා කටකතා මෙනවාද?

  5. Vesamuni says:

    bendagaththe bere gahaganta beriwa palaadamana heti agei.

  6. Norata Eka says:

    මේ සියල්ල කට කතා ය, කිසිවක් සිදුවී නැත , කලබල නොවන්න, මීට ජනපති 🙃

  7. UNP GAL IBBA says:

    මං චූටි බබා කටකතා වලට රැවටෙනා
    චංඳෙ කාලේ කියපු සුරංගනා කතාවලට රවටුනා
    රටෙ ඉන්න ලොකුම බොරුව මං
    ඉදිරියටත් මං බොරුම කියනව
    මගේ ලනුව විතරක් උඹල ගිලපල්ලා
    තව 5 ට මෝඩ චූන් දෙන්න මාව පත්කොර ගනිල්ලා
    වෙන එවුන් ගේ දිරච්ච ලනු ගිලිනවා නොවේ
    රනිලටයි මටයි තව 5 ක් ඇතී මුලු රටටම කෙලවලා ගනිමී.

  8. Parakum says:

    You should tender your resignation immediately. As security and Police portfolio holder you were informed in advance of the imminent attack, you had the odacity to go on a foreign trip. This could be your final Trump card to discredit the present govt, you have forgotton that you are the head of state and part of the govt.

Main News