කටුනායක තවත් කම්හල් දෙකකින් කොරෝනා..

October 26, 2020 at 12:40 pm | lanka C news
කටුනායක තවත් කම්හල් දෙකකින් කොරෝනා..

කටුනායක පිහිටි තවත් කර්මාන්තශාලා දෙකකින් කොරෝනා ආසාදිතයන් හමුවී තිබේ.

‘DPL ග්ලවුස්’ කම්හලේ සේවකයන් හත් දෙනෙකුට සහ ‘ඇන්සෙන් ලංකා’ කර්මාන්ත ශාලාවේ එක් ආසාදිතයෙකු හමුවී තිබේ.

මේ හේතුවෙන් ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් පරීක්ෂණවලට ලක් කිරීමට නියමිත අතර නිරෝධායන කිරීමටද කටයුතු කර ඇත.

31,271 views

2 Comments to “කටුනායක තවත් කම්හල් දෙකකින් කොරෝනා..”

  1. කවීශ ලක්මාල් says:

    හොඳ වැඩේ. මෙච්චර කොරෝනා තියෙද්දි ඕව ඇරගෙන ටාගට් කවර් කරනවට හොඳ වැඩේ. ඕකේ ජූනියර් ඔෆිලර්ලගෙ ඉඳලා මැනේජ්ර් දක්වා, හිමිකරු දක්වාම බෝ කරන්න කෙල ගහ ගහා හරි.

Main News