කටහඬ තහවුරුයි.. රාජ්‍ය නායක ඝාතන කුමන්ත‍්‍රණය සනාථයි.. DIG කෙලින්ම ගස්..

October 7, 2018 at 12:01 am | lanka C news
කටහඬ තහවුරුයි.. රාජ්‍ය නායක ඝාතන කුමන්ත‍්‍රණය සනාථයි.. DIG කෙලින්ම ගස්..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කලේ යයි චෝදනා එල්ල වන නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ නාමල් කුමාර අතර වූ දුරකතන සංවාදයේ කටහඬ ඔවුන් දෙදෙනාගේම බව තහවරු වී ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව එම වාර්තාව මේ සතියේදී රසරීක්ෂක විසින් රහස් පොලීසියට ලබා දීමට නියමිතය.

අනතුරුව රහස් පොලීසිය අධිකරණයට වාර්තා කර පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ පැමිණිලිකරු නාමල් කුමාරගේ කටහඬ පරීක්ෂාවන් ගිය සතියේ සිදු විය.

124 views
Main News