කටානේදී තවත් පුපුරුවා හැරීමක්..

April 24, 2019 at 12:00 pm | lanka C news
කටානේදී තවත් පුපුරුවා හැරීමක්..

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කටාන ප‍්‍රදේශයේදීද පුපුරුවා හැරීමක් සිදු කර තිබේ.

සැකකටයුතු පාර්සලයක් මෙසේ පුපුරුවා හැර ඇත්තේ කටාන තිඹිරිගස්කටුව ප‍්‍රදේශයේ තිබියදීය.

267 views

One Comment to “කටානේදී තවත් පුපුරුවා හැරීමක්..”

  1. sinhala thambiya says:

    Lankawa purama bomb hambuna awa media walata dun ne .

Main News