කටානේදී තවත් පුපුරුවා හැරීමක්..
April 24, 2019 at 12:00 pm | lanka C news
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කටාන ප්රදේශයේදීද පුපුරුවා හැරීමක් සිදු කර තිබේ.
සැකකටයුතු පාර්සලයක් මෙසේ පුපුරුවා හැර ඇත්තේ කටාන තිඹිරිගස්කටුව ප්රදේශයේ තිබියදීය.

Lankawa purama bomb hambuna awa media walata dun ne .