කටාර් තානාපතිකම අතහැර නැගෙනහිර ආණ්ඩුකාර වෙන්නනට දිව ආ ASPට මල පනී.. මාධ්‍ය හමුවක් කැදවයි..

July 4, 2017 at 3:50 pm | lanka C news
කටාර් තානාපතිකම අතහැර නැගෙනහිර ආණ්ඩුකාර වෙන්නනට දිව ආ ASPට මල පනී.. මාධ්‍ය හමුවක් කැදවයි..

නැගෙනහිර ආණ්ඩුකාර ලෙස කටයුතු කල ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම් ලෙස පත් කිරීමත් සමග තමනට නැගෙනහිර ආණ්ඩුකාර ධුරය ලැබේ යයි බලාපොරොත්තුවෙන් විශේෂ ගුවන් යානායකින් මෙරටට පැමිණි කටාර්හි ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතා බලවත් ලෙස අවුලකට පත්ව සිටී.

නැගෙනහිර ආණ්ඩුකාර ධුරය රෝහිත බොගෝල්ලාගම මහතාට ලබා දීම නිසා මෙම තත්වය ඇතිව තිබෙන අතර මේ තත්වය සම්බන්ධයෙන් නොසතුට ප‍්‍රකාශ කරන්නට ලියනගේ මහතා මාධ්‍ය හමුවක් කැදවා ඇති බවද වාර්තා වෙයි.

119 views

10 Comments to “කටාර් තානාපතිකම අතහැර නැගෙනහිර ආණ්ඩුකාර වෙන්නනට දිව ආ ASPට මල පනී.. මාධ්‍ය හමුවක් කැදවයි..”

  1. daham says:

    sadu, sadu, sady. moota mehema wela madi. awasthawadi awalamek.

  2. desta says:

    mu idam hora alawwe Kandaka wikka naluwanta paraya munwa tawath tiyagannawane e idam walata popular neha watura neha mu gawa Hiroya office alexsander kiyala ekek mu USA tiyagena minssu rewattuwa pal hora

  3. jojo says:

    මු අමු කපටි කුණු බල්ලෙක් කටාර්වල අර්බුදයක් තියනවෙලාවේ ලංකාවේ මිනිස්සු අන්දවල පැන්න
    කලින් හිටපු යහපත් තානාපති තුමා කටාර් වල ජවිපෙ බලු රල එකතුවෙලා එලෙව්වා
    මු ගියේ නැගෙනහිර ආණ්ඩුකාරවරයා වෙන්න නෙවේ කටාර් වල ඉන්න බයට
    මුන් වගේ කාලකන්නි රටටම නින්දාවක්

    • NM says:

      Jojo
      කලින් හිටිය තානාපති කරුණාදාස තරම් තිරිසනෙක් දැකපු නැතිතරම් .දහම් පාසල වැහුව , ලංකාවේ ළමයි යන පාසලට බලපෑම් කළා . කවුද කිව්වේ කරුණාදාස යහපත් කියල ?

  4. Moda Buniya says:

    Shame on you idiot. Look at his cunning face.

  5. Rushmi says:

    Mu horata idam vikunala ahinsaka minissunge salli horakapu ekek

  6. deshapremiya says:

    Meyata kohomada aanduwe thanathuru denne. Meya wanchawakata sakapita remand eketh hitiya. Balaya yodawala naduwa yata gahawuwa.

  7. Lakmal says:

    හොඳ වැඩේ ප්‍රතිපත්තියක් නැති පෙරේතයාට.

  8. samitha says:

    meka hora oppu walata edam vikunala here hitiya horek

Main News