කටාර් තානාපතිකම අතහැර නැගෙනහිර ආණ්ඩුකාර වෙන්නනට දිව ආ ASPට මල පනී.. මාධ්‍ය හමුවක් කැදවයි..
July 4, 2017 at 3:50 pm | lanka C news
නැගෙනහිර ආණ්ඩුකාර ලෙස කටයුතු කල ඔස්ටින් ප්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම් ලෙස පත් කිරීමත් සමග තමනට නැගෙනහිර ආණ්ඩුකාර ධුරය ලැබේ යයි බලාපොරොත්තුවෙන් විශේෂ ගුවන් යානායකින් මෙරටට පැමිණි කටාර්හි ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතා බලවත් ලෙස අවුලකට පත්ව සිටී.
නැගෙනහිර ආණ්ඩුකාර ධුරය රෝහිත බොගෝල්ලාගම මහතාට ලබා දීම නිසා මෙම තත්වය ඇතිව තිබෙන අතර මේ තත්වය සම්බන්ධයෙන් නොසතුට ප්‍රකාශ කරන්නට ලියනගේ මහතා මාධ්‍ය හමුවක් කැදවා ඇති බවද වාර්තා වෙයි.
sadu, sadu, sady. moota mehema wela madi. awasthawadi awalamek.
mu hinda qatar panapu Ruwan danansooriya kiyana awalamath awada danne nah
mu idam hora alawwe Kandaka wikka naluwanta paraya munwa tawath tiyagannawane e idam walata popular neha watura neha mu gawa Hiroya office alexsander kiyala ekek mu USA tiyagena minssu rewattuwa pal hora
මු අමු කපටි කුණු බල්ලෙක් කටාර්වල අර්බුදයක් තියනවෙලාවේ ලංකාවේ මිනිස්සු අන්දවල පැන්න
කලින් හිටපු යහපත් තානාපති තුමා කටාර් වල ජවිපෙ බලු රල එකතුවෙලා එලෙව්වා
මු ගියේ නැගෙනහිර ආණ්ඩුකාරවරයා වෙන්න නෙවේ කටාර් වල ඉන්න බයට
මුන් වගේ කාලකන්නි රටටම නින්දාවක්
Jojo
කලින් හිටිය තානාපති කරුණාදාස තරම් තිරිසනෙක් දැකපු නැතිතරම් .දහම් පාසල වැහුව , ලංකාවේ ළමයි යන පාසලට බලපෑම් කළා . කවුද කිව්වේ කරුණාදාස යහපත් කියල ?
Shame on you idiot. Look at his cunning face.
Mu horata idam vikunala ahinsaka minissunge salli horakapu ekek
Meyata kohomada aanduwe thanathuru denne. Meya wanchawakata sakapita remand eketh hitiya. Balaya yodawala naduwa yata gahawuwa.
හොඳ වැඩේ ප්‍රතිපත්තියක් නැති පෙරේතයාට.
meka hora oppu walata edam vikunala here hitiya horek