‘කටුකන බල්ලන් අරගලයට පැනලා.. මේක විනාශ කරන්න හදනවා..’ ගෝටාගෝගම කචල් ගම්මානයක් වෙයි.. තවත් මාධ්‍ය හමුවක්…
May 21, 2022 at 10:22 pm | lanka C news
දේශපාලනයේ කටු කන බල්ලන් පිරිසක් පැමිණ ගාලු මුවදොර අරගලය දියාරු කරන්නට උත්සාහ දරන බව එම අරගල කරුවන් ගේ ප්‍රධානීන් චෝදනා කරති.
ගාළු මුවදොර විරෝධතා භූමියේ මාධ්‍ය හමුවක් අමතමින් ඔවුන් කියා සිටියේ සර්ව පාක්ෂික කමිටුව යැයි කියාගන්නා පිරිසක් විසින් දේශපාල පක්ෂයක් හමුවී ඔවුන්ට යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති බවයි.
එවන් යෝජනාවලියක් අරගල භූමිය කිසිවකු ඇසින් දැක හෝ නැති බවත් එම යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන බවත් ඔවුහු කියා සිටියහ.
අරගල භූමිය විසින් මේ දිනවල යෝජනාවලියක් සකස් කරමින් ඇති බවත් ඉදිරියේදී එය එලි දක්වන බවත් ඔවුන් තව දුරටත් පැවසූහ.
Aragalaya must and should continue thru dialogue and within a democratic set up and NOT thru violence..
Aragalaya must be humble enough to acknowledge its a difficult situation and there are things that cannot be implemented overnight. In that situation you need to identify your priorities..
මොනවා නැතත් කාට හරි බැරිද ගෝගමට බාබර් සාප්පුවකුයි නාන කරාම ටිකකුයි සබන් බාර් ටිකකුයි දෙන්ඩ.
:))
අරගලයක් සදාකාලික නෑ. මස් රාත්තල හම්බ වෙන්නත් ඛෑ.සම්මුතියකට පැමිණ අලුතින් පත්වූ රජය සමඟ ගිවිසුමකට එළඹීමට කටයුතු කරන්න. මොනව වුනත් රනිල්ට ඔබට වඩා දේශපාලන, රාජ්‍ය පරිපාලන අත්දැකීම සමඟ අවශ්‍ය උගත්කම තිබෙනවා.හොරපාරේ උපාධිධාරියෙක් නොවේ. ටිකක් කල්දී අසාර්ථක නම් නැවත අරගලය කරන්න.
රනිල් යනු නරින් වත් කඩෙ අරින කපටි කම ලේ වල තියෙන සට කපටියන්ගෙත් කප්පිත්තා . අරගලය පරිස්සම් වෙන්න .
Agreed with you.
Mahinda ‘s best friend is Ranil. As long as Ranil and Mahindha is in Sri lankan politics we are not going anywhere.
අරගලය හොදයි. ඉනුත් භික්ෂුවට ඇත්තෙ, සංසාරෙන් එගොඩ වන අරගලයයි. ගිහියන් සමග සටන් කිරීම නොවේ. මේවාට ආගම් අර ගැනීම වැරදි බව පසුගිය දින ගනේෂලිංගම් හොද අර්ථවත් කතාවක් කර ඇත. එය සත්‍යයක්.
තරුණ ඔබටයි මේ ඇරයුම ….
ඔබට කරන්න රැකියාවක් නැතිනම්…
කිසිම කර්මාන්තයක් සදහා දැනුම නැතිනම්…
ගමේ කොන්වෙච්ච චරිතයක් නම්…
බලාපොරොත්තු සුන් වී ඇතිනම්..
එන්න අපේ අරගල භුමියට …
😄 👍
මෙන්න කමෙන්ට්..😂👍
😁😁😁😁😁😁😁 අටමගලට ජය
ඔබට මේ දිනවල ගන්ජා ගැනීමට මුදල් නැද්ද? කෑම නොමිලේ ඕනෙද? බෝඩිම කචල්ද? කෙල්ලෙක් සෙට් කර ගන්න බැරිද? ඩිග්රි එක ගොඩ දාගන්න බැරිද? කිසිම විශේෂ හැකියාවක් නැද්ද? එන්න අරගලයට සෙට් වෙන්න.
බොරුව වැඩිකල් රජ කරන්නෙ නෑ මයේ පුතාලා..😂
ඔන්න ඔතනටත් හොඳවැයින් කඳුළු ගෑස් පාරක් ගැහුවා නම් හරි මුං ටික විසික් වෙලා ගිහින් ගෝල්ෆේස් එකෙන් මුහුදටම වැටෙන්න. ලබ්බේ අටමගලේ 🤮
ජෙප්පො ඔතනට ගෑවෙනකොටම අපි වචනෙකින් වත් අරගලයට සපෝට් කරන එක නතර කළා. මොකද ජවිපෙ, පෙරටුගාමි සහ ඔවුන්ට සම්බන්ධ ශිෂ්‍ය සංගම් ඔතන ගඳ ගස්සන්න ලඟ බව අපිට තේරුණ නිසා.
මේ කාලකන්ණි හැත්ත මෙතනින් එලවලා දාන්න ඕනා . දැන් හති වැටිලා ඉන්නේ. තවමත් youtube සහ blog කාරයින් කටපත් අදිනවා . දැන් අයින් කරන් යන්න ලැජ්ජාවේ ඉන්නේ.