‘කටුකන බල්ලන් අරගලයට පැනලා.. මේක විනාශ කරන්න හදනවා..’ ගෝටාගෝගම කචල් ගම්මානයක් වෙයි.. තවත් මාධ්‍ය හමුවක්…

May 21, 2022 at 10:22 pm | lanka C news
‘කටුකන බල්ලන් අරගලයට පැනලා.. මේක විනාශ කරන්න හදනවා..’ ගෝටාගෝගම කචල් ගම්මානයක් වෙයි.. තවත් මාධ්‍ය හමුවක්…

දේශපාලනයේ කටු කන බල්ලන් පිරිසක් පැමිණ ගාලු මුවදොර අරගලය දියාරු කරන්නට උත්සාහ දරන බව එම අරගල කරුවන් ගේ ප්‍රධානීන් චෝදනා කරති.

ගාළු මුවදොර විරෝධතා භූමියේ මාධ්‍ය හමුවක් අමතමින් ඔවුන් කියා සිටියේ සර්ව පාක්ෂික කමිටුව යැයි කියාගන්නා පිරිසක් විසින් දේශපාල පක්ෂයක් හමුවී ඔවුන්ට යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති බවයි.

එවන් යෝජනාවලියක් අරගල භූමිය කිසිවකු ඇසින් දැක හෝ නැති බවත් එම යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන බවත් ඔවුහු කියා සිටියහ.

අරගල භූමිය විසින් මේ දිනවල යෝජනාවලියක් සකස් කරමින් ඇති බවත් ඉදිරියේදී එය එලි දක්වන බවත් ඔවුන් තව දුරටත් පැවසූහ.

115,049 views

56 Comments to “‘කටුකන බල්ලන් අරගලයට පැනලා.. මේක විනාශ කරන්න හදනවා..’ ගෝටාගෝගම කචල් ගම්මානයක් වෙයි.. තවත් මාධ්‍ය හමුවක්…”

  1. JR says:

    ජවිපෙ මලගම හදපියව් යකුනේ… නැතුව ඕව ඉවර වෙන්නෑ…

  2. මහින්ද රාජපක්ෂ says:

    තොපි තමා කටු කන බල්ලෝ . ඔය රෙද්දේ අරගලයේ විනාසවෙන්න දෙයක් නෑ .අරගලය ෆේල් වෙලා සෑහෙන කාලයක් වෙනවා දැන් .අරගලේ දැන් අරගෙන යන්නේ රනිල්ගේ අනුග්‍රහයෙන් .අරගලයක් කියන්න බෑ ඕකට දැන් .පොඩි එවුන්ට ආතල් චූන් ගන්න අවස්තාවක් විතරයි . ජෙප්පොයි පෙරේට්ටෝයි අරගලේ මළකුනට පොරබදිනවා

  3. ජුනා says:

    සරම පාත්වෙන අරගල කරුවෝ….. රැක ගනිව් පුක.

  4. HARAMANIS says:

    ARAGALAYATA MELO HASARAK NATHI NILIYO /NALUWO GENALLA KALA THIYENNE. OYA NANILI BATTO INNA TELI MIN PASSE BALANDA HODA NAHA.

Main News