කටුනායක ගුවන්තොටේ සේවිකා පිරිසක් හිටි හැටියේ පිරිස මැද නටති.. [Video]

January 31, 2019 at 12:40 pm | lanka C news
කටුනායක ගුවන්තොටේ සේවිකා පිරිසක් හිටි හැටියේ පිරිස මැද නටති.. [Video]

විවිධ රටවල ගුවන්යානා සහ ගුවන්තොටුපළ කාර්යය මණ්ඩල සිය ගුවන් මගීන් ගුවන්තොටුපළ තුළ සිටින කාලයේ ඔවුන්ගේ විඩාව මගවාහැරීම සඳහා නොයෙකුත් උපක්‍රම භාවිත කරයි.

ෆ්ලෑෂ් මොබ් (Flash Mob) මෑතකදී ඉතා ජනප්‍රිය අංගයක් වූ අතර එහිදී ගුවන් සමාගම් කාර්යය මණ්ඩලය හෝ ගුවන්තොටුපළ කාර්යය මණ්ඩල ජනප්‍රිය ගීතයකට එක් වරම නර්ථන අංගයක් ඉදිරිපත් කිරීම සිදුකරයි.

මෙය ලොව ප්‍රධාන ගුවන්තොටුපළ වන ඩුබායි, ලන්ඩන් හීතෘෘ, ඇට්ලන්ටා, දිල්ලි වැනි ගුවන්තොටුපළ මෙන්ම තවත් බොහෝ ගුවන්තොටුපළ වල සිදුකොට ඇති අතර ශ්‍රී ලංකාවද මෙම ක්‍රමය ඊයේ (30) දිනයේදී හඳුන්වා දුනි. ඒ තායි ලයන් එයාර් ගුවන්සමාගම ශ්‍රීලංකාව සහ බැංකොක් අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කළ අවස්ථාවේදීය.

එහිදී කටුනායක ගුවන්තොටුපළ කාර්යය මණ්ඩලය මනරම් නර්ථන අංගයක් ඉදිරිපත් කරන ලද අතර එය සමාජ ජාලා තුළ මේ වන විට ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් ඇත.

– ALK

88,346 Viewers

42 Comments to “කටුනායක ගුවන්තොටේ සේවිකා පිරිසක් හිටි හැටියේ පිරිස මැද නටති.. [Video]”

  1. mali says:

    It is a country who is trying very hard to lose its identity culture and its rich blends.Our idiots welcome whatever western or indians do. Basically this is a country who worship India and so on.This slavery mind should be tackled with someone who can shout like Anagarika Darmapala so on. Until then we will wait and see these “bahoobotha” and thirupathi or mayurapathi worships.

    • sulanga says:

      100% Agreed

      • සිදත් says:

        100% agreed.
        කොහොමත් එජාප ආණ්ඩුවක් ආවා කියන්නේ රටේ ප්‍රසිද්ද හාමුදුරුවරුන්ට ,ආගමට ජාතියට සංස්කෘතියට බොහොම අපල කාලයක් .මිට පෙර 2002 unp ආණ්ඩුව පාලනය කරපු කාලේ තමයි අපේ සෝම හාමුදුරුවෝ අපවත් කලේ unp ආණ්ඩුවේ හෙන්ච්යියෙක් විසින් .ඒවගේම එදා වික්‍රම සිංහගේ තේරීමක් වන රුපවාහිනියේ හිටපු පැණි වලෙක් රුපවාහිනි ප්‍රවුර්ති කියවන නිවෙදිකාවන්ට කොට ගවුම් අන්දලා එක පෙන්න විදුරු මේස හදලා තමයි ලංකාවේ සංස්කෘතියේ ප්‍රගමනය වෙනුවෙන් කටයුතු කලේ .මේක පුදුම වෙන්න දෙයක් නැ පුදුමේ මේ ගෑනු ටිකට ස්වීම් සූට් ගහලා නටන්න කියපු නැති එක .රටේ වාසනාවට අර සිංහල උගන්වන මහා වලාට පාර්ලිමේන්තු යන්න ලැබුනේ නෑ බැරිවෙලා ඕකා පාර්ලිමේන්තු ගිහිල්ල තිබුනානම් මෙලහකට මොනව් අහරි ඇමතිකමක් අරගෙන රටේ සංස්කෘතියම කනවා .සමහරවිට මිනිහගේ ළමයා බාගෙට කලිසම් අදින නිසා බාග කලිසම නිතිගත් කරන වගේ වැඩක් කරාවි .

        • rdy says:

          කාලේ තමයි අපේ සෝම හාමුදුරුවෝ අපවත් කලේ
          I think u have a mental problem

          • ඇත්ත says:

            කතාව ඇත්ත 2002-2004 unp ආණ්ඩුව කාලේ තමයි ලංකාවට ගොඩ බැහැපු ඇමරිකන් පල්ලි කාරයෝ ටකරන් බෙද බෙදා ආගම් වලට මිනිස්සු ගත්තේ තැන තැන අන්තවාදී පල්ලි ඇටෙව්වේ .ඒවගේම ඒකාලේ තමයි විවුර්තකරන්න දවසක් තියෙල කුරුනෑගල ඇතුගල උඩ තිබෙන බුදුපිළිමයට අන්තවාදී ඇමරිකන් පල්ලියක සාමාජිකයෝ කළු තෙල් වක්කරලා අහුවුනේ ඒ අහුවෙච්චි මිනිස්සු ගම්වැසියෝ අල්ලලා පොලිසියට බාර දුන්නම පොලිසිය බාරව හිටපු අපේ වියාග්‍රා ඇමති ඒ පල්ලි කාරයන්ව නිදහස් කරලා යැව්වේ ඒ වියාග්‍රා ඇමතීම තමයි නීති විරෝදී පල්ලි විවුර්ත කිරීම් ගැන පැමිණිලි භාර නොගන්නා ලෙස පොලිසියට අණකරලා තිබුනේ .මේවා තමයි ඇත්ත .අද වික්‍රමසිංහ අලුත් වියවස්තාවක් ගෙනල්ලා බෞද්දයාට අවසානය ලඟා කරලා දෙන්න තමයි යන්නේ

          • නිහාල් සමරසිංහ says:

            ඇයි එදා එජාප ආණ්ඩුව ආපු පළමුවෙනි අවුරුද්දේ මුළු කොළඹම විදිලි පහන් වලින් අලංකාර කරන්න රනිල් නියෝග දුන්නා ඒවගේම ඊලඟට ආපු වෙසක් උත්සවයට තොරන් වලට විදිලිය දීම තහනම් කළා අපේ කරු හෙවත් කම්කරු ජයසූරිය ඉහලින් ආපු අණට .ඒවගේම තමයි සෝම හාමුදුරුවන්ගේ ආදාහනයට නිදහස් චතුරශ්‍රය දෙන්න බෑ ,සෝම හාමුදුරුවෝ කියන්නේ කවුද කියල ඇහුවේ එජාප ආණ්ඩුවේ ඇමතියෙක් .සොමහාමුදුරුවන්ගේ ආදාහනයට නිදහස් චතුර්ශ්ශ්‍රය ලබාගන්න උඩුවේ හාමුදුරුවෝ උපවාසයක් කළා එත් එජාප ආණ්ඩුව නිදහස් චතුරශ්‍රය සොමහාමුදුරුවන්ගේ ආදාහනයට දුන්නේ නෑ අන්තිමේ එදා ජනාදිපතිව හිටිය චන්ද්‍රිකාට හාමුදුරුවරු ඉල්ලීමක් කරලා තමයි නිදහස් චතුරශරය ලබාගත්තේ .ඔය ඉන්න රවීලා ,සජිත්ලා කවුරුවත් එකට මැදිහත් උනේ නෑ.ඒ එජාප ආණ්ඩුව කාලේ බෞද්දයාට වුනු අකටයුතුකම් සහ සොමහාමුදුරුවන්ගේ සිද්දියේදී බවුද්දයාට ඉතාම විශාල කැපිල්ලක් එජාපයෙන් තිබුණු නිසා තමයි ඔය හෙළ උරුමය ඇතිඋනේ අන්තිමේ එකේ හිටපු පචයා හෙවත් එන්ජිඕ ප්ලාන්ට් එකක් සිංහල බෞද්දයාව නැවත එජාපයටම විකිණුවා .
            \එජාපයේ බෞද්ද විරෝදය වහන්න දැන් රනිල් ගොයියා රවීලා ,සජිත්ලා පන්සල් ගානේ යනවා ඕවා ඔක්කොම මුණ ඉච්චාවට කරන තක්කඩි වැඩ නියම එජාප කියන්නේ බෞද්ද විරෝදී සිංහල විරෝදී පරගැති පක්ෂයක්

          • Saman says:

            mali කියන එකා සිංහල ජාතිය ගැන කතාව. අඩු ගානෙ ඌට සිංහලෙන් කමෙන්ට් එකක් දාගන්නවත් බෑ. පර සුද්දගෙ බාසාව විතරයි දන්නෙ. 😀 😀

        • Kamal says:

          mali සිදත් sulanga නාමල් රාජපක්ෂ බලයට පත්වුණදාක උබල තුන් දෙනාවත් හෙලුවෙන් නටෝනවා දලදා මාලිගාව ඉදිරිපිට .

    • Peter says:

      Great. Pity I missed it by one day. Great people great country with annoying horn blasting bus drivers. Naturals massage is great.

      • Nagasinha says:

        මගීන්ට අවශ්‍ය අනික් ඔක්කොම පහසුකම් හදල ඉවර වෙලා තවත් සතුටු කරන්න අවශ්‍ය නම් නැටුමක් දැම්මාට කමක් නෑ. නමුත් ගුවන් තොටුපොළේ වැසිකිලි වල තත්වය බලන්න……….. අඩු ගානේ පිටවීමට දොරටුව ගැන ගහපු බෝඩ් එක හොයා ගන්නත් විනාඩි ගානක් කැරකෙන්න ඕනේ.

    • Dp says:

      100% එකඟයි . අපේ අය කිසිම හිරිකිතයක් නැතුව ඉන්දියාවේ ඕන කුණු ගොඩක් භාරගන්නවා . ක්‍රිකට් මැච් වල උඩරට නැටුම් නටන අපේ අය , රටට ආගන්තුකයෙක් පිල්ගන්නකොට බාල් නටනවා.

    • Krishantha says:

      So why are you using ENGLISH to comment on this sinhala article?

    • Sinhalaya says:

      මේව අපේ හෙළ සංස්කෘතිය විනාශ කරන්න සුද්දන්ගෙන් ආපු ගැට. කාන්තාවො තමන්ගෙ බඩවල් ඉස්සරහට දාගෙන හැමෝම ඉස්සරහ නටනව. හරිම සංකරයි. අපේ සංස්කෘතියට අනුව සිංහල කාන්තාවො සංවර වීම අනිවාර්යයි. සිංහල කාන්තාවන්ගෙ පිටට පේන්න පුලුවන් ඔලුවයි අත් දෙකයි දෙපතුල් දෙකයි විතරයි. ඒත් මෙතන කාන්තාවො බුරියත් එළියට දාගෙන නටන්නෙ. අපේ ජාතිය මේ තරම් නපුංසක ජාතියක් වෙලා. සුද්දන්ගෙ තරමටම සිංහල ජාතිය නපුංසක වෙලා තියෙන්නෙ සුද්දන්ට කඩේ යන කලු සුද්දො හින්ද. මේ දේවල් අපි නවත්තන්න ඕන. කාන්තාඑඔ රැකියා කරන්නෙවත් නෑ අපේ සංස්කෘතියට අනුව. මේවට විරුද්ධව සිංහලයො පෙළ ගැහෙන්න ඕන.

  2. Gunaruwan says:

    Wale wal nathi Sri Lankan walata adu wela thibune meka witharayi. Dan ekath hari.

  3. Susantha says:

    It would be better if they had practiced little more.
    See how Ohio University student did it in 2010.

    -Susantha

  4. cami says:

    aei yoooooooooo EPF salli……………. ape tax………. munge dance…

  5. dilky says:

    Good job. Should have better if they had practiced a bit more.

  6. Niru says:

    This is like Nero fiddling while Rome is burning.
    We are paying through our nose to subsidize this useless air line while they are dancing. Gimmick to hoodwink the taxpayer.
    This is not the first time air hostesses danced. It happened in India. So there is nothing new about it.

  7. Ranga Royal says:

    Bloody Vaddas

  8. Sinhala says:

    Lion air yanu europa ratawala thahanamata lak u guwan sewayaki .mathekadi indonesiawedi anathurakata lak u guwanyanayada lion air guwan yanayaki.

    • නිලූ says:

      වැඩිය හොඳ නැද්ද මේ ගුවන් මගීන්ගේ වෙහෙස නිවන්න ඔය තොටුපලේ තැන් තැන්වල පොඩි කුටි හදලා ඔය කට්ටිය ලවා මසාජ් පාරක් දුන්නනම් නොමිලේ .වැඩි දේවල් වලට මුදල් ගන්නත් හැකියාව දීලා .
      අනේ හැබෑට මුන්ට පිස්සු

  9. malka says:

    Ugly dance. Uneducated staff. Don’t copy others.

  10. Asoka says:

    ඔතන ඉන්නවා හරියට ආමි ඔෆිසර් කෙනෙක් වගේ ඇඳගෙන ඉන්න සිකුරිටි චීෆ් කෙනෙක්. (1:28) ඕකා 6 වත් පාස් නැහැ. අනිත් එකා AASL සිකුරිටි කාරයෙක්. ඔක්කොමලා දෙස්ජ්පාලුවන්ගේ පන්දම් කාරයෝ. AASL එකේ සිකුරිටි කාරයෝ අද්නිනේ හරියට ගුවන් හමුදාවේ නිල ඇඳුමට සමාන ඇඳුමක්. සිකුරිටි OIC ලා අඳින්නේ බ්‍රිගේඩියර් කෙනෙක්ගේ නිල ඇඳුම. මුන් තමයි මැදපෙරදිග ඉඳලා එන දුප්පත් මිනිස්සුන්ගේ බඩු ටිකට විදලා සල්ලි හොරකම් කරලා කෙල්ලන්ව දුෂණය කරලා කුඩු බිස්නස් වගේ ජරා වැඩ කරලා රටේ නම කැත කරන්නේ. මුන්ගේ යුනිෆෝර්ම් එක මාරුකරන්න පුලුවන්නම් ලොකු දෙයක්. මිනිස්සු හිතන්නේ මුන් ගුවන් හමුදාවේ සහ යුද හමුදාවේ එවුන් කියලා. වසර 17ක් උතුරේ යුද්ද කරලා කකුලකුත් නැතිව ගෙදර ඉන්න මට මේ ගැන දුකයි

  11. Basgalla says:

    මේ නැටුම උගන්නපු එකාට අඩුම ගැනේ රුපියල් එක මිලියනයක් (රෝසි අක්කගේ) වත් ගෙවන්න ඇති. ඒකෙන් බාගයක් වත් ශ්‍රී ලංකන් ලොක්කෝ කොමිස් ගහන්න ඇති. වෙන දේවල් කියලා වැඩක් නැහැ. මාලි ඉතුරු ටික කියලා තියෙනවා!

  12. sakalabujan says:

    Kapalla..Bipalla…Jolly karapalla….

    Air line eka ban koloth ………

  13. test says:

    කෝ බන් අපේ නිශාන්ත වික්‍රමසින්හ සහ සුරෙන් රත්වත්ත ගොයියො දෙන්න නෑ නේ නැටුමට… හිට්යනම් මැදට දාල හොද වන්නම් පාරක් බලාගන්න තිබුන

  14. FACE OFF says:

    PATTA CHARTER ,NOT TRAINED THE STAFF FOR THE DANCING EVENT , NOT AT ALL ……

  15. n.s fasions kurunegala says:

    THAI IS A SLUT COUNTRY

  16. Peminda Jayasekara says:

    This is slavery mind set as above Gentlemann explained.
    We dont need what westerns or indians do.
    Please keep our identity.

  17. malee says:

    Why can’t they cute girls to air hostesses instead of hags ?

  18. සෑම් says:

    ලස්සණයි …. නැටුමේ තව දේශීය ස්වරූපයක් තිබුන නම් තවත් හොඳයි …

  19. kawinda says:

    If the performance with normal casual dress as travelers it would be wonderful.

  20. LION says:

    well done lions girls

  21. මෝඩ චූන් දමලා ගොන්නු අංඳනවා පොනිල් ගේ සුපිරි වෙඩක​්//////////////

  22. n.s fasions kurunegala says:

    SIMILAR TO REED DANCE

  23. මානෙල් අනෝදා says:

    නියමයි. රනිල් කලොත් කරන්නේ ඔය වගේ වැඩක්, නියමයි

  24. hi says:

    hi, a mob dance, for the purposes of entertainment 🙂

  25. මිනෝලි says:

    හොඳ වැඩක්, ආයි තවත් ලස්සනට කරන්න

  26. යමුනා සිල්වා says:

    ලෝකේ වටේම යනවා ලැව් ගින්නක් වගේ මේ වීඩියෝ එක

Main News