කටුනායක ගුවන් තොටුපලත් පුද්ගලික අංශයට විකුණා දමයි.. ගුවන් සේවා පනතත් වෙනස් කරයි..

July 26, 2018 at 10:40 am | lanka C news
කටුනායක ගුවන් තොටුපලත් පුද්ගලික අංශයට විකුණා දමයි.. ගුවන් සේවා පනතත් වෙනස්  කරයි..

ඉන්දියාවට මත්තල ගුවන්තොටුපලෙන් 70% ලබා දීමට කටයුතු කල ආකාරයෙන්ම කටුනායක ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම පුද්ගලීකරණය කිරීමට රජය සූදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් සමාගම් රෙජිස්ට්‍රාර්වරයා විසින් ලිඛිතව කරුණු පැහැදිිලි කර ඇති බවත් ඒ අනුව රජය විසින් සිවිල් ගුවන් සේවා ගනත සංශෝධනය කිරීමට සූදානමක් ඇති බවත් ඔහු සදහන් කරයි.

ඉදිරියේදී කටුනායක ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම පුදගලික අංශයට ලබා දෙනු ඇති බවත් මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.

එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

122 views

10 Comments to “කටුනායක ගුවන් තොටුපලත් පුද්ගලික අංශයට විකුණා දමයි.. ගුවන් සේවා පනතත් වෙනස් කරයි..”

  1. Wijebahu says:

    Niyamai. Private sector should takeover to make it better.

    • Wimal says:

      Paadu labana bankolothvena vyaapaara thiyagena monava karannada? Parlimenthuvath denata avurudu keepayaka sita pudgalika ansayata vikinila ivarai neva. Ethana inna 225 denaagen 118 k miliyana thuna hathara deela Banku mankolleta sambanda hora companiya sallivalata aragena thiyenne. A kiyanne 53% pamana parlimenthuve kotas aithiya Banku horaata. Parlimenthuve balavathaavena agamethi mula sitama banku horaa samaga neva. Parlimenthuve mul putuve inne agamethige husma podakatavath pitin yanne nethi keekaru unp athavesiyek neva. Rathu ali pati ranchuvath aliyage valige vela neva. Janapathige goolayan keepa denekuth thava kavuda ara ‘patigaamasothi’ deegajanthuvekuth ali valige ellilaa neva. Viruddha pakse nayaka athulu uthuru nagenahira saataka kandaayamath rata gena hithanne naha neva. Me siyalla baluvama parlimenthuve kotas 70% k pamana banku hora companiyata thamai. Kohomath ethanata gihin thiyenna ayagen 65% pamana gcse vatha nathi mandabuddhika gansiyak neva. Thava tika davasakin api dannevath nathiva api okkoma ekka mulu ratama kohehari companiyakata vikunala vahal duupathak karaavi.

  2. Vasana says:

    අපි මෙම විකාර, උඩ කරනම්, සර්කස් සංදර්ශනය දෙස නිහඩව බලා සිටියා ඇති සිංහලයෙනි ,ඇස් ඇරපල්ලා
    අප අධිෂ්ඨානය කර ගත යුතු වැදගත්ම කරුණ වන්නේ, ප්රෞඩ සිංහලයාව සුලක් මුලක් නැති ජාතියක් බවට පත් කොට සුළු ජාතීන් ඉදිරියේ දීන නිවටයින් බවට පත් කිරීමේ සියුම් වූද, භයානක වූද ක්රියාමාර්ග සියල්ලම හරහා අප ප්රෞඩ ජාතිය එසේ නිවට වීමෙන් පසුව ඒ ගැන විලාප නගනවාට වඩා දැන් වහ වහාම මෙවැනි යෝජනා ප්රතික්ෂේප කිරීමයි.
    සිහලුනේ මේ යමපාලනය නෙරපා දමා රට ජාතිය රැකගනිව් අවදිවෙව්

    • Hari says:

      yaluwa hoda satahanak atha eth aurudu 70k sita meuwa keruwe appe desa paluo harida ayala mewata waga kiyan onea

    • sithmal says:

      මට මතකයි ඉස්සර ටෙලිකොම් එක විකුණන්න යත්දිත් ඔය වගේම උඩ පෑන්න. හෑබෑයි ඊට පස්සෙ ඒකෙ ජොබ් එකක් ගන්න ඊට වඩා උඩ පනිනව. අනේ මෙහෙමත් රටක්.

  3. නෙදෙකිං මෙි ආංඩුවට වැඩිඅයෙන්ම කඩෙිගිය මුං කාටද මෙිව කියන්නෙ…..

    • sithmal says:

      මට මතකයි ඉස්සර ටෙලිකොම් එක විකුණන්න යත්දිත් ඔය වගේම උඩ පෑන්න. හෑබෑයි ඊට පස්සෙ ඒකෙ ජොබ් එකක් ගන්න ඊට වඩා උඩ පනිනව. අනේ මෙහෙමත් රටක්.

  4. Critic says:

    Agree with Vasana. I wonder why JO idiots don’t want to take any action against the selling out our national assets to foreigners? If they could bring people to the street againt the removal of Galle international Cricket stadium, Why don’t they bring people to the street againt the selling of Maththala Air port to India?

  5. LION voice says:

    SINHALESE WAKE UP NOW……….eelam yamapalanaya ballanta HENAMA GAHAPIYA.

  6. KP says:

    ලෝකයේ මම සංචාරය කරපු රටවල් 10-15 අතර අසංවිධානාත්මකම, කලමනාකරනය දුර්වලම ගුවන්තොටුපල කටුනායකයි. මේකට හරිහමන් පරිපාලකයෙක් දාන්න බැරි කම වහන්න පුද්ගලික අංශයට දීම වරදක්. හැබැයි එහෙම දීලා හරි හරියට හදනවානම් රටට හොඳයි

Main News