කටුනායක ගුවන් තොටුපල විකුණයි.. පළමු කොටස මේ සතියේ විකුණා දමයි..

July 27, 2018 at 10:40 am | lanka C news
කටුනායක ගුවන් තොටුපල විකුණයි.. පළමු කොටස මේ සතියේ විකුණා දමයි..

ඉදිරි සතියේදී කටුනායක ගුවන් තොටුපල පුද්ගලීකරණය කිරීමට රජය සැලසුම් කර ඇති බව හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඞී.වී. චානක මහතා පවසයි.

ඉදිරි සතියේදී ගුවන් තොටුපලෙන් කොටසක් පුද්ගලීකරණය කරන බවත් ඉන් පසු පාඩු ලබන බව පෙන්වා සිම්බාවේට කෙන්යාවට හෝ ගුවන් තොටුපල විකුණා දමනු ඇති බවද මන්ත‍්‍රීවරයා කීය.

කොළඹදී පැවති ඒකාබද්ද විපක්‍ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

189 views

2 Comments to “කටුනායක ගුවන් තොටුපල විකුණයි.. පළමු කොටස මේ සතියේ විකුණා දමයි..”

  1. Saradiel says:

    ලංකාවේ මහා ජාතිය තාමත් නිදිද ? වසර කීපයයි ගතවුනේ මුළු රටම විකුණනවා .. යමපාලනය ඉවරවී .ජඩ දේශපාලකයන් තව වසර කීපයකින් රට හැර දා යයි ඔවුන් රටින් පිටවී යන විට උබලා විදේශීය රටවල වහලුන් වගේ තම මව් බිමේ ජිවත් වීමටද හදන්නේ ?
    දැන්වත් නැගිටිව් සිහලුනේ . අපේ එකම සිංහල මාතෘ භුමිය රැකගැනීමට සෑම රටවැසියෙක්ම ජාති බේද ආගම් බේද පාට පක්ෂ අමතක කර මේ වත්මන් ආණ්ඩුව නෙරපා දමා අපේ රට ජාතිය ආගම රැකීමට පෙරට වරෙව් ..බඩ ගැන නෙමේ රට ගැන සිතව් මිනිසුනේ ..අපේ රට අන්සතු වූ විට අපට කෝ රටක්
    රටක් නැතිවූ විට සිංහල ජාතිය සදහටම වදවී යනු ඇත

  2. Vasana says:

    සිරිසේන -රනිල් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු …රටක් පාලනය කිරීමට නොහැකි අවස්ථාවාදී මෝඩ පාලකයන්ගෙන් සිදුවන්නේ රටට විනාශයක් ..මුළු රටේම ජාතික සම්පත් විකුනනවා ,,යහපාලන දියවන්නාවේ සිටින මීහරක් රැළට අවශ්‍ය සැප සම්පත් ලවා ගන්න රටේ ජාතික සම්පත් විකුනනවා ..මේ රටේ සිටින මහජාතිය මොකද මේ අපරාධ දෙස බලා සිටින්නේ ? නැගිටපියව් මුළු රටටම පාර බැසපියව් ..යහපාලනයට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලකරව් උද්ගෝෂණ කරව් ..රටක ආණ්ඩුවක් රටකට කරන්නේ විනාශයක් නම් ඔවුන් නෙරපා රට ජාතිය ආරක්ෂා කිරීම ජනතාවගේ යුතුකමයි වගකීමයි
    අපේ රටේ ආරක්ෂක හමුදාවල හමුදාපති වරු ගැන අපට ඇත්තේ කලකිරීමක් ..ඔවුන් මේ සම්බන්දව පියවරක් ගතයුතුයි නේද ?
    මුළු රටම විනාශකරද්දී අපේ රටේ වත්මන් ත්‍රිවිඩ හමුදාපතිවරු මේ ආණ්ඩුවට සහය පල කිරීම අනුමත කල නොහැක

Main News