කටුනායක ගුවන් තොටේ අරලිය කොලය යලි නෙළුම් කොලය කරයි…

March 22, 2021 at 2:10 pm | lanka C news
කටුනායක ගුවන් තොටේ අරලිය කොලය යලි නෙළුම් කොලය කරයි…

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ දෙවැනි මගී පර්යන්තය නැවතත් නෙළුම් කොළයේ හැටියට වෙනස් කිරීමට රජය තීරණය කර ඇත.

එහි මුල් සැලසුම වී තිබූ නෙළුම් කොළයේ හැඩය පසුගිය යහපාලන රජය විසින් අරලිය කොළය හැඩයට වෙනස් කරන ලදී.

එය නැවත නෙළුම් කොළය හැඩයට පත් කිරීම සඳහා රුපියල් මිලියන 35ක පමණ මුදලක් වැය වන බවට ද වාර්තා වේ.

යහපාලන රජය විසින් මෙම පර්යන්තය අරලිය කොලේ හැඩය වෙනස් කිරීම සඳහා රුපියල් මිලියන 600 ක වියදමක් දරා තිබේ.

ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා සඳහන් කරන්නේ මෙම මගී පර්යන්තය නෙළුම් කොළයේ හැඩය ඉතා අලංකාර ලෙස නිර්මාණය කර තිබීමට සැලසුම් කර තිබුණද අරලිය කොලය හැඩය ලෙස වෙනස් කිරීමෙන් එය විනාශ වී ගොස් ඇති බවයි.

රජයට කිසිදු අමතර පිරිවැයකින් තොරව මෙම නව වෙනස්කම් සිදු කරන බවද ඔහු සදහන් කලේය.

63,399 views

33 Comments to “කටුනායක ගුවන් තොටේ අරලිය කොලය යලි නෙළුම් කොලය කරයි…”

  1. manavi says:

    මුන්ට අත්තන ඇට කැවිලද.තියෙන මළදානේ තියෙන විදියට තියන්න දෙන්නේ නැතුව ,මහජන බදු මුදල් කාබාසිනියා කරන්න හදන්නේ.තොපේ පුද්ගලික සල්ලි වලින්්කර න දෙයක් කරපියව්.කාළකන්නි.

  2. ගමයා says:

    යකෝ තිබ්බ plan එක වෙනස් කරේ ඔය cricket ගැන මහ ලොකුවට කතා කරන OL පාස් නැති අර්ජුන සහ තොපිලාගේ යහ පාලනය.

  3. මේ වගෙ උන් පාර්ලිමේන්තුවට ආයේ එපා says:

    පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දෙලක්ෂ පණස් දහසකට පමණ තම හරිහැටි වැසිකිලි පහසුකම් නැහැ. වැලිකන්ද , අරලගංවිල වගේ ප්‍රදේශවල පාසල්වලවත් හරියට කක්කුස්සි නැහැ..

  4. Amal says:

    කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 31000කට වැසිකිලි පහසුකම් නැහැ කියලා මාස 4කට පෙර කිව්වේ රජයේම අමෙති කෙනෙක්

  5. නයා says:

    යහපාලන කාලයේදී LGBT තේමාවෙන් ෆ්‍රැන්ජිපානි නමින් චිත්‍රපටියක් නිෂ්පාදනය වුනා. ෆ්‍රැන්ජිපානි කියන්නේ අරලියා මලට.
    අරලියා මලේ නම යොදාගෙන LGBT තේමාවෙන් චිත්‍ර පටි සෑදීමත්, යහපාලන LGBT නඩයේ පාලනය තුල ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොල හැඩ ගැන්වීමට අරලියා කොළය හැඩතලයක් ලෙස යොදාගැනීමේත් යම් සම්බන්ධයක් තියෙනවාද මන්දා…..???

Main News